සිංහලේ real realty of sri lanaka

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    .....................realaty of a proud nation සිංහලේ .........................

    aS8BVYB.jpg

    Lv8cVjT.jpg

    A6YqLYg.jpg

    YKZPkeS.jpg

    hagwSII.jpg

    ABkq1IA.jpg

    r1lRaI1.jpg

    Zq4Ibvq.jpg

    3cdLe5s.jpg

    yBCOMu9.jpg

    5kB91nk.jpg

    ................is it really proud or some ...................... :dull::dull:

    Main+cartoon+04.jpg
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    රෙප් කැපුවා කියලා ඕක නොකියා ඉන්නේ නෑ.

    "සිංහලේ කියද්දී රිදෙන හම්බයෙක්" නම් ඒක කිය කිය රෙප් කැපුවාට වැඩක් නෑ..
    :frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    no coments bro :) enjoy
     
    • Like
    Reactions: madusha.stranger

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19460446 said:
    නැ සහෝ ඇත්ත ප්‍රශ්නේ සිංහලේද / මිනිස්සුන්ගේ දුප්පත්කමද වෙනස්ම කෝණයකින් :)
    මිනිස්සුන්ගෙ ආර්ථික මට්ටම පහළ බහින්න ප්‍රධාන හේතුවත් දේශපාලනය තමා..:(
    අනික දුප්පත් පෝසත් කේස් එක අදාල නැහැනේ බං මේ සිංහලේ කියන කාරණාවට..:baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මිනිස්සුන්ගෙ ආර්ථික මට්ටම පහළ බහින්න ප්‍රධාන හේතුවත් දේශපාලනය තමා..:(
    අනික දුප්පත් පෝසත් කේස් එක අදාල නැහැනේ බං මේ සිංහලේ කියන කාරණාවට..:baffled:

    ara samahara ewun wanshe kabal gaanwa wage... umbalath jathiya kabal gaagena hitapalla.. rate sinhala geenu hamba gewal wala weda karakamata yawanawa.. sinhala ammala kanna denna widihak nethuwa lamay gangata wisi karanawa..sinhala ewunma.. sinhala lamay dooshanaya karanawa.. maranawa..
    umbala api sinhale kiyala jathiya kabal gaanawa..
    Sinhala una kiyala.. umbata lebunu wishesha wasiyak kiyapan balanna..
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    ;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ara samahara ewun wanshe kabal gaanwa wage... umbalath jathiya kabal gaagena hitapalla.. rate sinhala geenu hamba gewal wala weda karakamata yawanawa.. sinhala ammala kanna denna widihak nethuwa lamay gangata wisi karanawa..sinhala ewunma.. sinhala lamay dooshanaya karanawa.. maranawa..
    umbala api sinhale kiyala jathiya kabal gaanawa..
    Sinhala una kiyala.. umbata lebunu wishesha wasiyak kiyapan balanna..
    ඒකට තියෙන විකල්පය මොකක්ද බ්‍රෝ..? :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මිනිස්සුන්ගෙ ආර්ථික මට්ටම පහළ බහින්න ප්‍රධාන හේතුවත් දේශපාලනය තමා..:(
    අනික දුප්පත් පෝසත් කේස් එක අදාල නැහැනේ බං මේ සිංහලේ කියන කාරණාවට..:baffled:

    :eek: imagine in our society today :)

    that all you do :)

    truth-is-out-there.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ara samahara ewun wanshe kabal gaanwa wage... umbalath jathiya kabal gaagena hitapalla.. rate sinhala geenu hamba gewal wala weda karakamata yawanawa.. sinhala ammala kanna denna widihak nethuwa lamay gangata wisi karanawa..sinhala ewunma.. sinhala lamay dooshanaya karanawa.. maranawa..
    umbala api sinhale kiyala jathiya kabal gaanawa..
    Sinhala una kiyala.. umbata lebunu wishesha wasiyak kiyapan balanna..

    වාසි ගොඩක් හම්බවෙනවා බන් :lol: හුරගෙන කනවා / පඩි කපනවා / රස්සා වලින් දොට්ට දානවා /පරිසරය විනාශ කරනවා / ලන්කාවෙන් අපනායනයට ටැක්ස් ගහනවා ඔන්න වාසි කම්කරුවො /සාමානය මිනිස්සු / ශිශනයො දවසක් ගානෙම හුරගෙන කනවා :oo:
     
    • Like
    Reactions: sandaru d

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සොහොන;19460454 said:
    බලන්න හැම පින්තුරයක් දිහාම ඊට පස්සේ බැනපන් මට :)

    නැහැ මචන්, මම බැන්නා නෙමෙයි උඹට,, :no::no:
    උඹ කියන්න හදන්නෙ අපි සිංහලේ කියලා මොරාල් ගන්න හැදුවට යතාර්ථය මේකයි කියලනේ,, :sorry::sorry:

    හීනමානෙ තමයි බන් ඕක... :yes::yes: