සිංහ ලේ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,150
    8,203
    113
    රූකඩ රාජ්ජේ


    sticker ගත්තා. crazybuddy දාලා තිබුනනේ. print කරගන්න බැරි උනා තවම. සෙනසුරාදා වත් කරගන්න ඕනේ.

     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83


    sticker ගත්තා. crazybuddy දාලා තිබුනනේ. print කරගන්න බැරි උනා තවම. සෙනසුරාදා වත් කරගන්න ඕනේ.


    ela... metikath ganin methana mobile desktop wallpapers thiyenawa :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ.. මාත් බයික් එකේ ගහගත්තා දැන් දවස් කීපයකට කලින්..:D

    මෙන්න කරනවා නම් නියම වැඩක්.. :)

    සින්හලෙ ස්ටිකර් රෑල්ලෙන් ඉස්සරහට ගිහිල්ලා ට්ශර්ට් රෑල්ලක් අති වෙල අපෙ කොල්ලො එකා දෙන්න තනියෙන් ප්‍රින්ට් කරගත්තට සම්හරු මෙකන් අර්තික වසි ගන්න හදනවා එවට ඉඩ තියන්නෑතිව අපි මෙකෙන් ජාතියට වෑඩක් කරන්න එකතු වෙමු

    සින්හලේ සන්විදානයෙන් එකමුතු වෙලා ලබයක් බලපොරුත්තු වෙන් නෑතිව් සින්හලෙ ටිසර්ට් බ්‍රන්ඩ් එකක් ව්හිදියට {embark wage } නිශ්පදනය කරලා එයින් එන ආදයම labayen අපෙ මියගිය අබාදිත රන්විරු පවුල් වල්ට or පිලික රොහලට නෑත්න්ම් රජරට වකුගඩු රොගින්ට ආදාරයක් කරන්න පුලුවන් nam
    සින්හලෙ ඉලග පියවරට යන්න පුලුවන් එවගෙම ජතියට සෙවයක් කරනවා හම්බයන්ත් මුකුත් කියන්නන් bahae

    ගන්න කට්ටිය ඔන තරම් ඉන්නව අය්යෙ 890 1500 2000 ඩෙසyiන් 3කින් ගිහින් අද්න එකෙනටහ් පඩුවක් නෑතිව කරන්න පුලුවන්න්ම් ලොකු වෙනසක් කරන්න පුලුවන්

    තෑටිය රත් වුනම තම පුච්චන්න ඔනෙ අය්යට පුලුවන්න්ම් මෙ ගෑන ත්‍රඩ් එකක් දන්නකො කොල්ලන්ගෙ හිත් වලට වෑදින විදියට අය්ය කියන දෙ කිරියෙ හුගක් අය අහනවා හොද කෙන්ක් මෙ අදහස දන්න ඔනෙ එතොට හුගක් දෙනෙක්ට පතුරන්න පුලුවන් සින්හලෙ සන්ව්හිදනෙට වෑඩෙ දුන්නන්ම් හරි පටන්ගන්න කියල දෑන් හොද ඉල්ලුමක් තියනවා අමරුයි තමයි අපිට පුලුවන් දෙ කරමු එක ගිනි පුපුරක් අති ගින්න පත්තු කර්ල යවන්න


    අදහස මෙන්න මෙයාගේ.. http://www.elakiri.com/forum/member.php?u=554997
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල මචෝ.. මාත් බයික් එකේ ගහගත්තා දැන් දවස් කීපයකට කලින්..:D

    මෙන්න කරනවා නම් නියම වැඩක්.. :)



    අදහස මෙන්න මෙයාගේ.. http://www.elakiri.com/forum/member.php?u=554997


    ekath ela wade... ekata okkoma ekathu wenna one.... meke un awilla kiyawala yanawa witharai.... patan gaththata passe ekekwath naha....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,150
    8,203
    113
    රූකඩ රාජ්ජේ
    එල මචෝ.. මාත් බයික් එකේ ගහගත්තා දැන් දවස් කීපයකට කලින්..:D

    මෙන්න කරනවා නම් නියම වැඩක්.. :)



    අදහස මෙන්න මෙයාගේ.. http://www.elakiri.com/forum/member.php?u=554997





    වැඩේ නරක නෑ. අපි එකතුවෙලා කරමු මචන්..

     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    1.jpg


    2.jpg
     
    • Like
    Reactions: Dr.Amdan