දිවට දැනෙන රස වර්ග

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    දිවට දැනෙන රස වර්ග

    දිවට දැනෙන රස වර්ග කීයක් තියෙනවද ?
    ඒ මොනාද ?
    නිවැරදි පිලිතුරට රෙප් දෙනව :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    6ai..Sweet (Madhura),Salty (Lavana),Sour (Amla) ,Pungent (Katu),Bitter (Tikta),Astringent (Kasaya)

    ඔය බෙදීම තියෙන්නෙ මොන පොතේද ?
    මම දන්නෙත් නෑ.. :rofl:

    Pungent (Katu)
    Astringent (Kasaya) අදමයි ඇහුවෙ :baffled:
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මේ විදියටයි මම ඇහුවෙ :nerd:

    තව එකක් අඩුයි...

    මම දන්න තරමට නම් දිවේ තියෙන්නේ මේ රස වර්ග හදුනා ගන්න පුලුවන් රස අංකුර විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    මම දන්න තරමට නම් දිවේ තියෙන්නේ මේ රස වර්ග හදුනා ගන්න පුලුවන් රස අංකුර විතරයි.

    Capture.JPG

    https://en.wikipedia.org/wiki/Taste
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    හ්ම්ම්ම්... අදයි ඒක දැන ගත්තේ.
    මම කිව්වේ A/L දැනුමෙන්.A/L වලට 4යි උගන්නනේ.
    අනික ඔය Umami කියන රසට සිංහලෙන් කියන තනි නමක් නෑ නේද?

    අලුත් A/L Syllabus එකේ නැද්ද බං... ?