මන්ත්‍රී දිනක දීමනාව විසිදහස දක්‌වා ඉහළට

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මන්ත්‍රී දිනක දීමනාව විසිදහස දක්‌වා ඉහළට

මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගිවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් විසිදහස දක්‌වා ඉහළ දැමීමට ආණ්‌ඩුව විසින් යෝජනා කර ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ගෘහ කාරක සභා රැස්‌වීමකදී ආණ්‌ඩු පක්‍ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

දැනට මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව වශයෙන් දිනකට ගෙවනු ලබන්නේ රුපියල් පන්සීයකි. මේ අනුව දිනක පැමිණීමේ දීමනාව රුපියල් දහනවදහස්‌ පන්සීයකින් ඉහළ යනු ඇත.

මසකට පාර්ලිමේන්තුව රැස්‌වන දින ගණන අටක්‌ වන අතර ඒ අනුව රැස්‌වීමට පැමිණීම වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකුට රුපියල් 1,56,000 ක දීමනාවක්‌ මසකට හිමිවන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දීමනාව මන්ත්‍රීවරයකු වෙත ලබා දෙන්නේ මාසික වැටුප, දුරකථන හා ඉන්ධන, කාර්ය මණ්‌ඩල ආදී වියදම්වලට අමතරවය.

ලබන වසරේÊසිට මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පෙරට වඩා වැඩි වන බවද සෑම මන්ත්‍රීවරයකු කාරක සභා නියෝජනය වන පරිදි ක්‍රමවේදයක්‌ සැකසීම නිසා එක්‌ එක්‌ මන්ත්‍රීවරුන්ගේ රාජකාරිය ඉහළ යන බවද ඒ නිසා මෙසේ දීමනා වැඩි කිරීමට යෝජනා වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසූ අවස්‌ථාවේදී හෙතෙම ප්‍රකාශ කළේ මෙසේ පැමිණීමේ දීමනාව ඉහළ දැමීම තමන් ප්‍රතික්‌ෂේප කරන බවය. ඒ බව දන්වා ජවිපෙ මන්ත්‍රීවරු අදාළ බලධාරීන්ට ලි�ත දැනුම්දීමක්‌ කළ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බවට පසුගිය අයවැය විවාදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය.

 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kalakanini pakku
    dokekge lechekge padiya wadi karanna kiyaddi hena talk munge
    okunta ochcharawath mokatada denne
    mona magula karanawatada?
    moka awath balayata me ratata hena gahila yanawa
    ena moka unath ekai
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන හුත්තක්ද ඕයි
    පෞද්ගලික අංශයේ උනුත් පාරට බැහැලා උද්ඝෝෂන කලා නම් හරි පඩි වැඩි කරපන් කියලා

    :angry::angry::angry::angry:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මොන හුත්තක්ද ඕයි
    පෞද්ගලික අංශයේ උනුත් පාරට බැහැලා උද්ඝෝෂන කලා නම් හරි පඩි වැඩි කරපන් කියලා

    :angry::angry::angry::angry:

    wadak neha ban.thiyena unta thma okkoma.podi ungen gannawa loku un bedagannawa.......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ විදියටම පොදු මහජනතාව ගැනත් හිතනවනම්....
    (අපි ගැන හිතන විදිය දැක්ක අයවැයෙදිනම්)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ෂා............. හරී ෂෝක්...............
    සලකන්ට එපෑ ඉතින්. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපවෙන, නීති ගේන, බදු ගහන කාඩ වේස බල්ලොත් ඉන්න තැනනෙ.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Ai yako api office gihin wada karahama ne apita padi gewanne

    Un parlimenthu yanawatane untath padi , amathara deemana ehema hambenne

    Tawa Mona labbakatada apahu okunta deemanawak ekata
    :angry::angry::angry:
     
    Last edited:

    Similar threads