මේ දවස් 4 විතරයි ෆ්‍රී තියෙන්නේ...
ඊට පස්සේ එක දිගට වැඩ...
බොහෝ විට ට්‍රාන්සර් එකක් ලැබෙන්නත් පුළුවන්...
ඒ නිසා අයිත් එළකිරි, ෆේස්බුක් පැත්තේ එන එක ගොඩක් දුරට අඩු වෙයි...
ඒ හැම දේම සීමා කරන්න වෙනවා...
ඒ වගේම ක්‍රීම් හවුස් එකක් පටන් ගන්න සුදානමින් ඉන්න නිසා කොහොමටවත් විනෝදාංශ එක්ක ජිවත් වෙන එක නුවනට හුරු නැහැ...
ඉස්සෙල්ලම ආව දවසේ නොදන්නා දේ කියල දුන්නේ ක්‍රේසිබඩි...
එතන ඉඳල ආව ගමනේ කොටු 11යි..
රෙප් පවර් එක 10යි...
ටෝටල් රෙප් 6581...
ටෝටල් පෝස්ට් 7077.....
ගොඩක් යාලුවෝ හම්බ උනා... අක්කල නංගිලා අයියල මල්ලිලා....
ෆන් ගත්තා... ගොඩක් විනෝද උනා...
ප්‍රශ්නයක් ආවම සේරම එකා වගේ උදවු කළා...
රෙප් ලැබුනා.. මගේ ගොඩක් රෙප් කපල තිබුනා...
නොකරපු වැරදි වලට අපේ අම්ම පවා බැනුම් අහල තිබුනා..
සමාජේ විවිධ කාණ්ඩ වල මිනිස්සු හම්බ උනා...
චාමලී, අස්මි, පැරිස්, ලයිසියම් වගේ අක්කල නංගිලා....
දොස්තර මහත්වරු...
එකී මෙකි නොකී සියලු දෙනා...
ඒත් හැමදාම මෙහෙම ඉන්නවට වඩා අපිට කියල දෙයක් කරගන්න තමයි යන්නේ...
කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ....
ඇඩ්මින්ලා ඇතුළු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි සුහදව රැඳිලා හිටියට....
අපි යනවා එහෙනම්...
බුදු සරණයි...
ජේසු පිහිටයි...

....