එල එල. තවත් යුනිකොඩ් වලට කැමති අය ඉන්නවා වගෙයි.
යුනිකොඩ් වලින් ලියපු සයිට්ස්, මාර reader friendly මචන්ලා. පිටු ගානක් හරි එක දිගට කියවන්න පුලුවන්. When we read singlish, we get fed up. Elakiri.com තවත් popular වෙයි කියලා හිතුනා, කශ්ටිය යුකොඩ් වලින් ලියද්දි.