COCA COLA වල_තියෙන_සීනි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,062
    16,790
    113
    COCA COLA වල_තියෙන_සීනි

    මේවා බොන උන්ට දෙයියන්ගේම පිහිටයි.බලපියව් ඇස් ඇරලා..දියවැඩියාව හැදිලා බේරුණොත් ඇති..දැන්වත් මේවා බොන එක නවත්තපල්ලා..බොන්නම ඕන නම් ZERO එක බීපන්.:angry:සමහරු නම් මේවා බොන්නේ පොෂ් එකට.:growl:යකෝ එක එකාට ෂෝ පෙන්නන්න ගිහින් උබලා උබලගේ ඇඟටමයි කෙලෝගන්නේ..තැබිලි ගෙඩියක්,කුරුම්බා ගෙඩියක් බීපල්ලකෝ සිංහල හමට දැනෙන්න.සිංහලේ ස්ටිකර් එකට විතරයි අපේ උන්ගේ.:P

    coca-cola-zero-vs-coca-cola-normal.jpg

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :)zero බිව්වත් soda වර්ග අක්මාවට හොද නැහැ.:no:

    උබට කියන්න මෙහේ මාසෙකට සැරයක් කොකා කොලා ට්‍රක් ඇවිල්ලා හැම කොක් මැශින් එකක්ම රිෆිල් කරලා යනවා, හැම එකා අතේම පාඩම් කරන්න ලෙච්චරස් වලට එද්දි කොකා කොලා සීරො බොටල් එකක් තියෙනවා , මෙහේ උන්ට වාසි මුඩියේ කුපන් තියෙනවා කොකා කොලා බ්‍රැන්ඩ් එකේන් තව ගොඩක් ඩ්‍රික්න්ස් තියෙනවා ඉතින් ඔන්න ඔකයි ඇමරිකාවේ තත්වය :(

    coca cola brands list

    main_photo_portfolio.jpg
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබට කියන්න මෙහේ මාසෙකට සැරයක් කොකා කොලා ට්‍රක් ඇවිල්ලා හැම කොක් මැශින් එකක්ම රිෆිල් කරලා යනවා, හැම එකා අතේම පාඩම් කරන්න ලෙච්චරස් වලට එද්දි කොකා කොලා සීරො බොටල් එකක් තියෙනවා , මෙහේ උන්ට වාසි මුඩියේ කුපන් තියෙනවා කොකා කොලා බ්‍රැන්ඩ් එකේන් තව ගොඩක් ඩ්‍රික්න්ස් තියෙනවා ඉතින් ඔන්න ඔකයි ඇමරිකාවේ තත්වය :(

    coca cola brands list

    main_photo_portfolio.jpg

    matath ohe enna one
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මං දන්නවා කොකාකෝලා හොඳ නෑ කියලා... ඒත් මට කෝක් තරම් අල්ලපු ඩ්‍රින්ක් එකක් නෑ සහෝ... තිබහේ ඉඳලා ඉඳලා කෝක් එකක් බොද්දි සනීපේ අම්මේ....:love:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    මං දන්නවා කොකාකෝලා හොඳ නෑ කියලා... ඒත් මට කෝක් තරම් අල්ලපු ඩ්‍රින්ක් එකක් නෑ සහෝ... තිබහේ ඉඳලා ඉඳලා කෝක් එකක් බොද්දි සනීපේ අම්මේ....:love:
    siravata bn sprite ekath maru:rofl::P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං දන්නවා කොකාකෝලා හොඳ නෑ කියලා... ඒත් මට කෝක් තරම් අල්ලපු ඩ්‍රින්ක් එකක් නෑ සහෝ... තිබහේ ඉඳලා ඉඳලා කෝක් එකක් බොද්දි සනීපේ අම්මේ....:love:
    :P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    මට නම් හොද පිරිසිදු ඇල් වතුර ටිකක් බොනකොට ලැබෙන සනීපය ඔය එකකින් වත් ලැබෙන්නේ නැ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝක් නම් බොන්න ලොකු ආසාවක් නම් නෑ.
    මවුන්ටන් ඩිව් එක නම් මැක්සා.
    ඇගට හොද නෑ කියලා දන්නවා ඒත් සමහර වෙලාවට බොනවා.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    sprit lemaned waga drink walata godak sugar thiyda bn mama idala hitala soft drik bonna oya 2k tami
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    Spirit eka wage neme machan nikamata hari pilikawak ehema hadunoth jeevethema struck wela yanawa. Wadipura coca cola bonna purudu wuna samahara aya marilath thiyenawa. Anika malakada yawanna, toilet hodanna ehemath sudusui lu :p
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් බොන්නෙ නෑ බං..:cool: ඉස්සර මට කෝක් නැතුව කෑම ගිලෙන්නෙ නැති සීන් එකකුත් තිබ්බා..:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් බොන්නෙ නෑ බං..:cool: ඉස්සර මට කෝක් නැතුව කෑම ගිලෙන්නෙ නැති සීන් එකකුත් තිබ්බා..:lol:

    sirawatama bn.. matath issara clz ehema giyama kanwanam coke onima wela thibune bj. hoda welawat kella thamai mama coke bona eka nawaththuwe..