ගේමින් පරිඝනකය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ගේමින් පරිඝනකය

මීට අවුරුදු කීපයකට පෙර ජීවත් උනාලු ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් සුනිමල්, අනිත් කෙනා ශෝන්. දෙන්න හොඳ යාළුවෝලු. සුනිමල් දුප්පත්. ශෝන් ටිකක් පෝසත්. පෝසත් කිව්වට එයාල මධ්‍යම පන්තියේ අය. සුනිමල්ගේ තත්වෙත් එක්ක බැලුවාම ශෝන් ගොඩක් පෝසත්. යාළුවෝ උනාට ශෝන්, ඒ කියන්නෙ පෝසත් ළමය ටිකක් ලොකු කම් පෙන්නගෙන හිටියලු සුනිමල්ට. එයා ගාව ඒ දවස්වල තිබුනු නවීනතම පරිඝනකයක් එහෙමත් තිබුනලු. සුනිමල් ඉතින් හරි ආසයිලු පරිඝනක ක්‍රීඩා කරන්න එහෙමත්. ශෝන් තමන්ගේ පරිඝනකය ගැන නොයෙක් වර්ණනා කරමින් සුනිමල් එක්ක පරිඝනක ක්‍රීඩාවල යෙදෙනවලු. සුනිමල්ගේ අනාගත බලාපොරොත්තුව උනේ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් හොයාගෙන සල්ලි එකතු කරල ඒ වෙනකොට තියෙන හොඳම පරිඝනකයක් තමා සතු කර ගන්න එකලු.

ඉතින් ඔහොම කාලය ගත උනාලු. දැන් සුනිමල් තරුණ කොල්ලෙක්. එයා එයාට හැකි පමණින් පාඩම් කරල ඒ ලෙවල් පාස් වෙලා ජොබ් කට්ටක් එහෙමත් හොයාගෙනලු දැන් ඉන්නෙ. ඉස්සර ඉඳන් ප්‍රාර්ථනා කරපු නවීන පරිඝනකයක් (i7 එකක්) ගන්න දැන් කාලෙ හරි. එයා එකතු කරපු සල්ලිත් අරගෙන බස් එකේ කොළඹ ගිහින් එහෙ තිබුණ ලංකාවෙ ලොකුම පරිඝනක සැලට ගියාලු.

"මහත්මයාට මොනවද ඕනෙ?"

"ම්ම් මෙ මං බැලුවෙ දැනට තියෙන හොඳම ගේමින් pc එකක්"

"ආහ් හරි මහත්මයා, එහෙනම් මෙන්න මේක තමයි දැනට තියෙන හොඳම එක"

සුනිමල් ඉතින් ඒ පරිඝනකය පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගත්තලු.

මිළදී අරන් වෙළඳ සැලෙන් එලියට එනකොටම එතනට ඒ වෙනකොට ලෝකෙ තිබුන හොඳම මෝටර් රථයෙන් කෙනෙක් අවිල්ල බැස්සලු. ඒ සුනිමල්ගේ පොඩි කාලෙ හොඳම යාළුවා ශෝන්.

k9yxrc.jpg

ශෝන් පැමිනි මෝටර් රථය දැක්වෙන ඡායාරූපයක්
 
Last edited:

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    Shaun inherits his fathers business (SL version) or Shaun owns a game development company (US version)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Tragat eka tami wadagat

    අන්න හරි. මං ඕක තමයි මේ කතාවෙන් දෙන ආදර්ශය. අපි කොච්චර පොඩි මිනිස්සු උනත් ලොකුවට හිතන්න ඕනෙ. නැත්තන් අපි අපේ කාලය කැප කරල අන්තිමේට ලබාගෙන තියෙන්නෙ අනිත් අය ළමා කාලෙදිම ලබා ගත්ත දෙයක්. ඒ වෙනකොට ඒ අය ලෝකෙම අල්ලලා.
    :)

    24ab454aabe22226f24f4188e334ff52.jpg

    Life is too short to think small. So, Think Big!
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එතකොට තමයි හිතෙන්නේ භෞතික දෙවල් වලට වඩා අධ්‍යාත්මික සූවය කොච්චර වටිනවද කියලා, අනික් දේ තමයි අපේ ජිවිතේට ගන්න ඔන අනුන් කරන කියන දෙවල් වලින් අපිත් එදේ කරන්න ඔන කියලා හිතන ඒක නරකයි මචෝ. මගේ හොදම යාලුවෝ දෙන්නටම පට්ට සල්ලි තියෙන්නේ සූපිරිම වාහන දෙකක්ම තියෙනවා එකට දෙක බැගින්, සල්ලි හොදට තියෙනවා ඔන තරම් වියදම් කරන්න යාලූවන්ට ලොබත් නැහැ අපිට ඔන දෙයක් ඔන වෙලවක , එත් බිස්නස් හැම වෙලෙම අලුවේ ඉතින් ආතතියෙන් ඉන්නේ එ අතින් බැලුවහම අපිට නිවාඩුවක් දලා ෆොන් එක ඔෆ් කරලා වතුරේ බැහැලා පාවි පාවි ඉන්න පුලුවන් ඔන වෙලාවක නිදහසේ , එකට තමයි කියන්නේ අධ්‍යාත්මික සූවය කියලා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    අන්න හරි. මං ඕක තමයි මේ කතාවෙන් දෙන ආදර්ශය. අපි කොච්චර පොඩි මිනිස්සු උනත් ලොකුවට හිතන්න ඕනෙ. නැත්තන් අපි අපේ කාලය කැප කරල අන්තිමේට ලබාගෙන තියෙන්නෙ අනිත් අය ළමා කාලෙදිම ලබා ගත්ත දෙයක්. ඒ වෙනකොට ඒ අය ලෝකෙම අල්ලලා.
    :)

    24ab454aabe22226f24f4188e334ff52.jpg

    Life is too short to think small. So, Think Big!

    Really good point bro. Ape godak in hithanne loku wela anith ekata wada loku waahanayak ganna , geyak hadanna etc..ethanin ehaata dekmak nehe.. Honda dekmak kiyanne material goal walin eha giya ekak..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එතකොට තමයි හිතෙන්නේ භෞතික දෙවල් වලට වඩා අධ්‍යාත්මික සූවය කොච්චර වටිනවද කියලා, අනික් දේ තමයි අපේ ජිවිතේට ගන්න ඔන අනුන් කරන කියන දෙවල් වලින් අපිත් එදේ කරන්න ඔන කියලා හිතන ඒක නරකයි මචෝ. මගේ හොදම යාලුවෝ දෙන්නටම පට්ට සල්ලි තියෙන්නේ සූපිරිම වාහන දෙකක්ම තියෙනවා එකට දෙක බැගින්, සල්ලි හොදට තියෙනවා ඔන තරම් වියදම් කරන්න යාලූවන්ට ලොබත් නැහැ අපිට ඔන දෙයක් ඔන වෙලවක , එත් බිස්නස් හැම වෙලෙම අලුවේ ඉතින් ආතතියෙන් ඉන්නේ එ අතින් බැලුවහම අපිට නිවාඩුවක් දලා ෆොන් එක ඔෆ් කරලා වතුරේ බැහැලා පාවි පාවි ඉන්න පුලුවන් ඔන වෙලාවක නිදහසේ , එකට තමයි කියන්නේ අධ්‍යාත්මික සූවය කියලා

    True! මං හිතන්නෙත් ඔය විදියටයි.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    එතකොට තමයි හිතෙන්නේ භෞතික දෙවල් වලට වඩා අධ්‍යාත්මික සූවය කොච්චර වටිනවද කියලා, අනික් දේ තමයි අපේ ජිවිතේට ගන්න ඔන අනුන් කරන කියන දෙවල් වලින් අපිත් එදේ කරන්න ඔන කියලා හිතන ඒක නරකයි මචෝ. මගේ හොදම යාලුවෝ දෙන්නටම පට්ට සල්ලි තියෙන්නේ සූපිරිම වාහන දෙකක්ම තියෙනවා එකට දෙක බැගින්, සල්ලි හොදට තියෙනවා ඔන තරම් වියදම් කරන්න යාලූවන්ට ලොබත් නැහැ අපිට ඔන දෙයක් ඔන වෙලවක , එත් බිස්නස් හැම වෙලෙම අලුවේ ඉතින් ආතතියෙන් ඉන්නේ එ අතින් බැලුවහම අපිට නිවාඩුවක් දලා ෆොන් එක ඔෆ් කරලා වතුරේ බැහැලා පාවි පාවි ඉන්න පුලුවන් ඔන වෙලාවක නිදහසේ , එකට තමයි කියන්නේ අධ්‍යාත්මික සූවය කියලා
    :yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්න හරි. මං ඕක තමයි මේ කතාවෙන් දෙන ආදර්ශය. අපි කොච්චර පොඩි මිනිස්සු උනත් ලොකුවට හිතන්න ඕනෙ. නැත්තන් අපි අපේ කාලය කැප කරල අන්තිමේට ලබාගෙන තියෙන්නෙ අනිත් අය ළමා කාලෙදිම ලබා ගත්ත දෙයක්. ඒ වෙනකොට ඒ අය ලෝකෙම අල්ලලා.
    :)

    24ab454aabe22226f24f4188e334ff52.jpg

    Life is too short to think small. So, Think Big!

    එතකොට තමයි හිතෙන්නේ භෞතික දෙවල් වලට වඩා අධ්‍යාත්මික සූවය කොච්චර වටිනවද කියලා, අනික් දේ තමයි අපේ ජිවිතේට ගන්න ඔන අනුන් කරන කියන දෙවල් වලින් අපිත් එදේ කරන්න ඔන කියලා හිතන ඒක නරකයි මචෝ. මගේ හොදම යාලුවෝ දෙන්නටම පට්ට සල්ලි තියෙන්නේ සූපිරිම වාහන දෙකක්ම තියෙනවා එකට දෙක බැගින්, සල්ලි හොදට තියෙනවා ඔන තරම් වියදම් කරන්න යාලූවන්ට ලොබත් නැහැ අපිට ඔන දෙයක් ඔන වෙලවක , එත් බිස්නස් හැම වෙලෙම අලුවේ ඉතින් ආතතියෙන් ඉන්නේ එ අතින් බැලුවහම අපිට නිවාඩුවක් දලා ෆොන් එක ඔෆ් කරලා වතුරේ බැහැලා පාවි පාවි ඉන්න පුලුවන් ඔන වෙලාවක නිදහසේ , එකට තමයි කියන්නේ අධ්‍යාත්මික සූවය කියලා

    :yes::yes::yes::yes::yes::yes: