Elakiri Awards 2015 -නැගී එන තරුව 2015
තරගයේ ස්වාභාවය
Elakiri com Awards 2015 සංවිධායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
2015 වසර තුලදී එළකිරිය තුල කැපී පෙනෙන ලෙස නමක් දිනාගත් සාමාජිකයින් ලෙස ඔබ දකින අය නම් කර ඔවුන් තවත් දිරිමත් කරන්නට ඔබගේ නාම යෝජනා මෙම ත්‍රෙඩ් එකට ඉදිරිපත් කරන්න...
2015 වර්ෂයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රෙඩ් එක ආරම්භ කරන ලදි.
තරගයේ ස්වාභාවය
- මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 -නැගී එන තරුව 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහණය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.
- මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
- එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්‍රෙඩ් හෝ පුද්ගලයන් ප්‍රමාණය 10ක් වේ.
- එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
- අවසන් ප්‍රතිඵලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිධායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.
Elakiri com Awards 2015 සංවිධායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
2015 වසර තුලදී එළකිරිය තුල කැපී පෙනෙන ලෙස නමක් දිනාගත් සාමාජිකයින් ලෙස ඔබ දකින අය නම් කර ඔවුන් තවත් දිරිමත් කරන්නට ඔබගේ නාම යෝජනා මෙම ත්‍රෙඩ් එකට ඉදිරිපත් කරන්න...





