තාත්තා vs පුතා problems

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පුතා එන්‍රික්ගේ ශෝ1 බලන්න ගිය එකට තාත්තා අම්බානට බැනපු ත්‍රෙඩ් එකක් දැකලා මට ඇතුළු ගොඩක් අයට තියෙන ප්‍රායෝගික ගැටළුවක් ගැන කතා කට්ටියගෙ අදහස් අහලා බලන්න හැදුවේ ටිකක්..:eek::eek:

    ප්‍රශ්නේ මේකයි

    තාත්තා එක්ක ෆිට්ද...:)
    දවසකට වචන කීයක් විතර කතා කරනවද...:eek:
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...:growl:
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...:baffled:
    මේ අවුල තියෙන්නේ මට විතරද...:sorry:


    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං :dull::dull:

    PS: මම තාත්තගෙම පුතා තමයි..සාක්ෂි සහිතයි :D:yes:

     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ තාත්තා කොච්චර වයසට ගියත් මගේ කොච්චර කර දඩු උස් මහත් වූනත් , එදා මම දූටූ සූපිරි වීරයා පොඩිම කාලේ මැවුනූ චෙත්ත රූපය දොඩම් ගෙඩි 2ක් තරම් උස නැති මම බිම ඉදන් අහස බලද්දි සෙනෙහසින් මගේ දෙස උපෙක්ෂාවෙන් බලා සිටි පතාක යොධයා අදත් හැගෙන්නේ එහෙමයි, මගේ තාත්තා ගැන ( අප්පච්චි )

    සියලූ දෙවල් උපෙක්ෂා සහගතව දකින, කිසිවිටක නොපෙන්වූ ආතරයක් හදවතේ රදවාගෙන, ජිවන අරගලට උරදුන් තාත්තා ,

    වහනා හැප්ප ගත්තාහම පොඩ්ඩක් මදුවිත තොල ගා නොන්ඩි වුහහම , අහක යන් නඩු වලට මාට්ටු වුනහම , තරහගෙන් වචනයක් නොකිව්ව තාත්තා පිටට තට්ටුවක් දිලා ලොකු හුස්මක් යවලා අලුව දෙපැත්තට වනද්දි , මම වගේ පවු කාරයෙක් තාත්තා රුද්දුවා නෙද කියාන් , හැගිම අප්‍රමාණයි , අම්මව කොයිවෙලාවෙත් ශේප් කරලා , කරපු චාරට් වැඩ වසන් කරන්න , තාත්තා දරපු උත්සහය අපමණයි, ඒ කාලේ ගෙවිගිහින් තාත්තා , හරිම සතුටින් මගේ දෙස බලන් ඉන්නවා ඇති දැන් , මගේ ජයග්‍රහනයන් දෙස සතුටු සිතින්,

    අත්තටම හොද තාත්තා කෙනෙක් ගේ පොදු ලක්ෂණයක් වෙන්න ඇති තමගේන් පුතා දවසක අන්තිම චාරට් දේ කරත් එ ගැන වචනයක් නොකියා හිටියොත් , මොලේ තියෙන පුතෙක් නම් ඒ දේ ආය කරන්නේ නැහැ, මොකද වැරැද්දකට දාහක් දෙවල් කියලා බඩු පොලවේ ගහලා පොලවේ හැපි හැපි, බැන්නත් වැඩක් නැහැ, එ දේ එක සූසුමකින් විද දාරා හිටියෝත්, ඒ මොහොම මාර විදියට වදිනවා ලොවෙත් නැතිවෙන්න , මොකද වරැද්දක් කරලා මාට්ටු වෙලා , ඒ ගැන කිය කියා බැන්නොත්, පුතා හිතයි , දැන් ඉතින් කොහොමත් නොන්ඩිනේ කියලා, එත් තාත්තා ඒ කරපූ උපක්‍රමය ඉතාමත් අනර්ඝයි, තාත්තගේ අඩිපාරේ යන මම උබලත් කරන්න ඔන කවදා හරි ඒ දේ, අපි හැමොගෙම දේමාපියෝ නීරෝගී සූවය දීර්ඝායුෂ අත්වේවා !
     
    Last edited:
    • Like
    Reactions: ijay

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    තාත්තා එක්ක ෆිට්ද...
    එහෙම ලොකු ෆිට් එකක් නැහැ. හැබැයි සෙට් උනාම හොඳ හොඳ කතා කියනවා.
    දවසකට වචන කීයක් විතර කතා කරනවද...
    අඩු වැඩි වශයෙන් කතා කරනවා.
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
    සමහර වෙලාවට
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
    ඒක දැන් ගෞරවයක් වෙලා බන්. ඒත් තාත්තා සැරින් කතා කරාම තාම ගැස්සිලා යනවා
    මේ අවුල තියෙන්නේ මට විතරද...
    මටත්
     
    • Like
    Reactions: ijay

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාත්තගෙ කාලෙ දැන් පුතාල ගන්න ආතල් තිබුන නැති නිසාද
    තාත්ත හිටංගෙ ෆෑන් කෙනෙක් නිසාද

    දැන්නම් සංස්කුරුතිය බේරගන්න අමාරුයි සිංහලු පිට දීප දේශ ජය ගාතා..

     
    • Like
    Reactions: ijay

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    තාත්තා එක්ක ෆිට්ද.. නැත :(
    දවසකට වචන කීයක් විතර කතා කරනවද... 10ක් 15ක් :eek:
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද.. අපොයි ඔව් :(
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද.. මොකටද බං බය වෙන්නෙ මාව ගිලිනවයැ :lol:
    :lol:
    මේ අවුල තියෙන්නේ මට විතරද. නෑ යකෝ පිය පුතු ගැටුම හැමෝටම වගේ තියෙනව :lol: වැඩිය හිතන්ඩ එපා හොදම වැඩේ ඉවසා දුක දරා ඉන්න එක :(
    :(:( .හැබැයි මම හැමවෙලේම එහෙම නෑ :(:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    තාත්තා එක්ක ෆිට්ද
    Aulak naha katha baha karala innawa
    දවසකට වචන කීයක් විතර කතා කරනවද
    depends
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද
    Ow bn, eh hati. issara idala ehemai
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද
    E tharam bayak naha
    මේ අවුල තියෙන්නේ මට විතරද
    Nope


    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං
    Dan kale thaththala puthala ekka gatha karana kale aduine bn
     

    dishanwis

    Well-known member
  • තාත්තා එක්ක ෆිට්ද...
    දවසකට වචන කීයක් විතර කතා කරනවද...
    ithama adui katha kirima nam
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
    ane manda eika nam hama welema innee eiwage thama eith baninna einnee naa :D
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
    aihima bayak nam na. but respect karanawa
    මේ අවුල තියෙන්නේ මට විතරද...


    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං
    matanam hithenne thaththala godak duwalata adarei ne. apeth mage akkala eikka fit mata wada

    ape ththatha gana nam kiyanna thiyenee adare unata eika pennanee naa. eith ohu karana kriya walin adare bawa penawaaa . eith innee koi weleth tharaha gihin wage :D
     
    • Like
    Reactions: ijay

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    තාත්තා එක්ක ෆිට්ද.. නැත :(
    දවසකට වචන කීයක් විතර කතා කරනවද... 10ක් 15ක් :eek:
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද.. අපොයි ඔව් :(
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද.. ඔව් ..රෙස්පෙක්ට්
    මේ අවුල තියෙන්නේ මට විතරද. නෑ යකෝ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    තාත්තා එක්ක ෆිට්ද...:)
    Ow

    දවසකට වචන කීයක් විතර කතා කරනවද...:eek:
    Ehema kiyanna therenne na, aulak nathuwa katha karanawa.

    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...:growl:
    Na, hena ahinsakai. Habai eka nopennanna thamai eya try karanne, one deyak kathaa karanna puluwan.. E wagema Honda buddimathek. Matath one mage Thaaththa wage wenna, eyaage namata labiya yuthu thana denna ;)

    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...:baffled:
    Ow, thaamth Thaaththa saddyak dammoth gassenawa, habai mata gahala nan na. Respect eka thama thiyenne

    මේ අවුල තියෙන්නේ මට විතරද...:sorry:
    Na.

    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං :dull::dull:
    Ehema aduwak na, godak dena pennanna lajjai.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තව පොඩ්ඩක් කියන්න හිතුනා තාත්තා ගැනැ , අපේ තාත්තා හරිම ප්‍රාසංගිකයි අපි අපේ පවුලේ අය අපේ තාත්තා කියන ඔන දෙයක් කට ඇරගෙන අහන් ඉන්න ආසයි. එයා ඔනම දෙයක් හරිම ලස්සනට හරියට අභිනයක් පෙන්වමුන් කතාව කියනව , මොකක් හරි සිද්ධියක් අයා දැක්කා වගේ මැවිලා පෙනවා, හරිසම සරල නිහිතමානි කාටත් උදව් කරගෙන ඉන්නව, පොඩි දෙයක් කියන්න ඔන අඩුම ගනේ බුලත් විටක් කන්නේ කලාතුරකින් ගමේ ගියහම හරි කවුරු හරි දුන්නොත් ජොලියට, අරක්කු සිගරට් බොන්නේ නැහැ බිලත් නැහැ එකට හරියන්න පුතා ඇරියස් කවර් කරන්න අරක්කු විතරක් තොල ගානවා , හෙක් ජයව් එවා !
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තාත්තා එක්ක ෆිට්ද...
    නැත.
    දවසකට වචන කීයක් විතර කතා කරනවද...
    හරිම අඩුයි සමහර විට 10 ක් 15 ක්
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
    නැත එහෙම වෙලාම නැද්ද කොහෙද ...
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
    බය වෙන්න කවදාවත්ම බය කරලා නෑ ...
    මේ අවුල තියෙන්නේ මට විතරද...
    නෑ .


    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං
    ගොඩක් වෙලාවට පුතාලා වැඩියෙන්ම ලන් වෙන්නෙ අම්මාට නිසා .හැම දේටම අම්මා තමයි .
    මොනවා කිව්වත් අම්මලත් වැඩිය ආදරේ පුතාලට තමයි :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රිප්ලයි කරපු අයට ස්තුතී...:)
    අනෙක් අයට තාත්තලා ගැන කියන්න දෙයක් නැද්ද මංදා:dull:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තාත්තා එක්ක ෆිට්ද...
    ඔව්. ගරු කරනවා එත්

    දවසකට වචන කීයක් විතර කතා කරනවද...
    හැමදාම කතා කෙරෙන්නේ නැ ලොකුවට. එත් සමහර දවස් වලට. තාත්තා shot එකක් දැම්මම වට වෙලා කතා කර කර ඉන්නවා. :) හිමිට ගාන කඩාගන්න පුළුවන් :lol: . අන්තිමට shot එකක් දාපු දවසේ portable hdd එකකට සල්ලි ඉල්ලගත්තා. :)

    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
    නැ. අවුරුදු 22 කටම අතේ ඇගිලි ගානට අඩුවෙන් බැනලා ඇති
    .
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
    ඔව්. බයක් නෙමෙයි. ගවුරවයක්

    මේ අවුල තියෙන්නේ මට විතරද...
    මටත්
     
    Last edited:
    • Like
    Reactions: ijay