help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා

    help..
    මගේ එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා.. ටොෂිබා 500ජීබී හාඩ් එකක්. අවුරුදු 4 ක් විතර පාවිච්චි කරා...ඔක්කොම මගේ වැඩ බැකප් කරල තිබ්බ හාඩ් එක. දැන් ඒක ගැහුවම ෆෝර්මැට් කරන්න අහනවා.
    ෆෝර්මැට් කරන්න බයයි. ෆොර්මැට් නොකර ගොඩ ගන්න විදිහක් නැද්ද?

    වෙන විකල්පයක් නැතුව ෆෝර්මැට් කරොත් තිබ්බ ඩේටා ඔක්කොම ටික ආයිත් රිකවරි කරගන්න පුලුවන් වෙයිද?
    ෆෝර්මැට් කරල සාමාන්‍ය විදිහට යථා පරිදි පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?

    kb6nnn.jpg

    Last edited:

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    කෝකටත් කියල ලෑස්ති වෙලා ඉන්න ඕන නිසා මාත් ඔය සීන් එකට උත්තරයක් හොයනවා.සර්කිට් බෝඩ් එක වෙනම අලුතෙන් දාල හාඩ් එක ගොඩදාගන්න බැරිද?දන්න කෙනෙක් කියන්න :yes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කෝකටත් කියල ලෑස්ති වෙලා ඉන්න ඕන නිසා මාත් ඔය සීන් එකට උත්තරයක් හොයනවා.සර්කිට් බෝඩ් එක වෙනම අලුතෙන් දාල හාඩ් එක ගොඩදාගන්න බැරිද?දන්න කෙනෙක් කියන්න :yes:
    :sorry:
    ලෑස්තිවෙලා ඉන්න කියන්නේ හාඩ් එකේ මලගමට ද? :sorry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කලින් ආවා. :baffled: දැන් එන්නෙ නැහැ:sorry:

    machan quick format karata data godak welawata mukuth erase wenna. wenne file index eka makena eka. low level format ekakadi thamai godak welawata data erase wenne. so format karala. recovery software ekakin try karala balanna.

    ****oya kamathinam witharak*****
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    machan quick format karata data godak welawata mukuth erase wenna. wenne file index eka makena eka. low level format ekakadi thamai godak welawata data erase wenne. so format karala. recovery software ekakin try karala balanna.

    ****oya kamathinam witharak*****

    ****oya kamathinam witharak***** තව ටිකක් බලල කැමති වෙන්න වෙනව මචන්... ;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ ටෙරා 1 හාඩ් දෙකටම කෙලවුනා ගිය සතියෙ කුකුලෝ... ඔහොම නෙමේ වැඩ කරන්නෙම නැහැ
    2.gif