8 Channel DVR එකක් තියෙනවා මචන්ලා...
ටිකක් පරන එකක්...
Model එක : 8CH H.264 DVR ( DVR-9318V)
දැන් මේකේ Admin Password එක reset කරගන්න ඕනා password එක දාපු එකාටත් මතක නෑලු

දන්න ශිල්ප දාලා reset කරන්න හැදුවා බං හරි ගියේ නෑනේ...
මොකද කරන්නේ දැන්

Last edited: