ලෝකෙ වටේ එහේ මෙහේ යද්දි මම මගෙ ජීවිතේ ලබපු ලස්සන අත්දැකීමක් තමයි පංච මහා විල් තරණය කරන්න ලැබුණු එක.ඒත් මේ ගැන වැඩිපුර තොරතුරු මම නොදැන හිටියත් පහත තියෙන ලිපි දෙක කියෙව්වම මට ලොකු දැනුමක් ලැබුනා ඒ ගැන.ඉතින් මුලින්ම ඒ ලිපි පලකල අයට ස්තූතියි.පුරුද්දක් විදියට මට පුළුවන් අයුරින් මගෙ යාළුවො වෙනුවෙන් මම ගත්ත ෆොටෝස් ටික දාන්න මට පුළුවන්. ඒ ටික විතරයි මට අයිති.
විල් කීවම අපිට එන අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙනව මේවා දැක්කම සහ හොයලා බැලුවම.ඒ වගෙම මෙවගෙ වතුර වල මුහුදු වතුරවලින් එන ලුණු රස ටිකක්වත් දැනෙන්නෙ නැහැ.අත්දැකීමෙන්මයි කියන්නෙ
මුලින්ම මගේ ෆොටෝස් ටික සහ ඉන් පසුව විස්තර ලිපි දෙක ඉදිරිපත් කරන්නම්
ඒ වගේම ලේක් සුපීරියර් එක සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා 173m පමණ උසින්.ඉතින් එතනට යන්න දිය කඩන (lock gates) 16ක් පහු කරන්න ඕනි.st.lawrence ගඟේ ඉඳන් lake ontario එකට ගේට්ටු 7ක් සහ lake ontario සිට lake erie එකට ගේට්ටු 8ක් සහ lake huron හා lake superior අතර එක් දිය කඩනයක්
උඩ ෆොටෝ වල තියෙන්නෙ මේ දියකඩනයකට නැව ඇතුල් කරන්න කලින් සහ ඇතුලෙදි.ඇතුලට ගියාට පස්සෙ දෙපැත්තෙන්ම වහල වතුර පුරවලා මට්ටම් සම කරනව.එහෙම කලාට පසුව පෙනුම මෙන්න මේ විදියයි
ලේක් එකකට ඇතුල්වෙන්න කලින් ගඟ අවට ලස්සන තැන් ෆොටෝ ගත්ත.ලේක්ස් ඇතුලෙදි ඉතින් කිසි වෙනසක් නැහැ මුහුද වගෙම තමා බැලු බැලූ අත ක්ෂිතිජය විතරයි
අහන්න තියෙනවනම් ප්‍රශ්න අහපල්ලා දන්නවනම් උත්තර දෙන්නම් අර ලිපි දෙක පහලින් දාන්නම්.ටිකක් හරි වැදගත් හිතෙනවනම් බම්ප් එකක් දාන්න

Last edited:

..thanks for sharing with us bro.
thanks machan