Power Bank එකක් හම්බඋනා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    Power Bank එකක් හම්බඋනා

    මම ඊයේ ගුණසේන එකෙන් පොත් ගත්තා. බිල ගෙවල බලනකොට Power Bank එකක් තෑගි හම්බවෙලා :D:D:D:D:D
    10400mAh :yes::yes::yes:
    EBay එකේ බැලුව කීයක් විතර වෙනවද කියල 1750 - 2000 ක් වගේ වෙනව. ;);)

    මම 4050 ක පොත් ගත්තා


    5394_10153964990963816_3896353374138123108_n.jpg


    1044862_10153964991498816_8792940607740419126_n.jpg


    10644955_10153964991638816_5344878839561894610_n.jpg


    5563_10153964991703816_3572043180040786104_n.jpg


    1935880_10153964991773816_3828151186923972020_n.jpg


    10307416_10153964992118816_146454677795651780_n.jpg


    1934501_10153964992283816_8998022120448779502_n.jpg


    997001_10153964992383816_9041771577810531297_n.jpg


    993854_10153964992853816_3862973293082607119_n.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ela original ma eka da machan ?

    කොහොමද බං හොයන්නේ. හැබැයි බර තියෙනව. මගේ J7 එක චාර්ජ් වෙන්න පැය 1 1/2 - 2ක් වගේ ගියේ. 3 සැරයක් වගේ චාර්ජ් කරන්න පුළුවන් වෙයි. ඔක්කොම චීන අකුරු තියෙන්නේ. mAh විතරයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    kiwwata awl ganna epa but pics anuwa oka fake bn :)

    silver gloss wadi / printing ekath dark wadi / mi logo eka usb cable eke thiyenawa / power bank eke mini usb port eka black
    ewa okkoma fake eke thiyenawa ewa :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    kiwwata awl ganna epa but pics anuwa oka fake bn :)

    silver gloss wadi / printing ekath dark wadi / mi logo eka usb cable eke thiyenawa / power bank eke mini usb port eka black
    ewa okkoma fake eke thiyenawa ewa :)

    Photos ගත්තෙ දැන්. ෆ්ලෑශ් එකට ටිකක් දිලිසෙනව වැඩියි. USB කළු පාටට පේන්නෙ හෙවනැල්ල වැටිල.

    fake උනත් කමක් නෑ බං. නිකන් නේ... ;);) :P:P


    20151228_234336_zpsbj2qlw9n.jpg


    20151228_234256_zps5q7nl4dm.jpg


    20151228_234238_zps81anfa9k.jpg


    20151228_234217_zpscpmsobuw.jpg



    EK.gif
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහොමද බං හොයන්නේ. හැබැයි බර තියෙනව. මගේ J7 එක චාර්ජ් වෙන්න පැය 1 1/2 - 2ක් වගේ ගියේ. 3 සැරයක් වගේ චාර්ජ් කරන්න පුළුවන් වෙයි. ඔක්කොම චීන අකුරු තියෙන්නේ. mAh විතරයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ

    කාඩ්බෝඩ් පෙට්ටියේ එළියේ තියෙනවා හූරන්න පොඩි කෑල්ලක්.. අන්න ඒක හූරල එන code එක, MI site එකේ product registration වලට ගිහින් එන්ටර් කලාම බලාගන්න පුළුවන්..

    ෆොටෝ එකේ විදිහට නම් මේක original මචෝ.. Congratz..
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Photos ගත්තෙ දැන්. ෆ්ලෑශ් එකට ටිකක් දිලිසෙනව වැඩියි. USB කළු පාටට පේන්නෙ හෙවනැල්ල වැටිල.

    fake උනත් කමක් නෑ බං. නිකන් නේ... ;);) :P:P


    20151228_234336_zpsbj2qlw9n.jpg




    20151228_234238_zps81anfa9k.jpg


    ochcharama gloss wenne na machan :)
    anith eka me pinthure thiyenawa xiaomi.com kiyala so it's pure fake :)

    he he aniwa nkan dena eketh eda kuda hoyanne nathuwa dunna eken uparima weda ganna puluwan nam echcharaine btw FYI denagena inna ekath hodaine :D



     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    haha ela ela..
    oya Mousepad ekath free hambuna ekak neda? TomTops...
    free pappek ne hehe..
    ela ela
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    හාරදාහක බිල් එකකට මෙහම දෙනව කියන්නේ මුන් හෙන ලොට් එකක් ගෙන්වලා ඇති...
    ඔරිජිනල් නොවුනත් ගානක් වෙනවනේ ඉතින්