හෙලුප්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    RybaMpw.jpg

    j3QOFxN.jpg

    දන්න එකෙක් කියපන්කො රෙන්ඩ කරාම අර බිත්තිවල පැල්ලම් නැතිවෙන්න ලස්සනට හදාගන්න හැටි.:eek:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය පැල්ලම් වගේ තියෙන්නේ මචන් ෂේඩින්. ඒකෙන් පෙන්වන්නේ ඩෙප්ත් පර්සිප්සන් එකයි. එතකොට අනෙක් කළුවට තියෙන කොටස් ෂැඩෝ (හෙවනැල්ල). සමහර විට ටෙක්ෂර් කොටස් වල පාට හරි නැත්නම් එතකොටත් පැල්ලම් එනවා, බම්ප් මැප් එකක් දාලා එකේ බම්ප් තියෙන කොටත් පැල්ලම් වගේ පේනවා දුරට.

    Bump-Map.jpg

    ඩෙප්ත් පර්සිප්සන් එකයි ෂේඩින් එකෙන් පෙන්වන්නේ. උබට මේ වස්තුව ත්‍රිමාන එකක් කියලා පේනවානේ? ඒක එහෙම පේන්නේ ඩෙප්ත් පර්සිප්සන් එක නිසයි. මේ වස්තුව සම්පූර්ණයෙන්ම තනි පාට එකක් නම් එහෙනම් එතන ඩෙප්ත් පර්සිප්සන් එකක් නෑ, එතකොට වස්තුව ත්‍රිමාන එකක් කියලා පේන්නේ නෑ.
    shading-sphere-007.jpg

    සීන් එකේ ෂේඩින් එක අයින් කරලා බලන්න, නැත්නම් අඩු කරලා බලන්න, ටෙක්ෂර්ස් චෙක් කරලත් බලන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokenda render kale ? render engine eka mokakda ? mental ray nam Final gather setting low ekai.thawa light ekenuth hadanna puluwan :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    ඔය පැල්ලම් වගේ තියෙන්නේ මචන් ෂේඩින්. ඒකෙන් පෙන්වන්නේ ඩෙප්ත් පර්සිප්සන් එකයි. එතකොට අනෙක් කළුවට තියෙන කොටස් ෂැඩෝ (හෙවනැල්ල). සමහර විට ටෙක්ෂර් කොටස් වල පාට හරි නැත්නම් එතකොටත් පැල්ලම් එනවා, බම්ප් මැප් එකක් දාලා එකේ බම්ප් තියෙන කොටත් පැල්ලම් වගේ පේනවා දුරට.

    Bump-Map.jpg

    ඩෙප්ත් පර්සිප්සන් එකයි ෂේඩින් එකෙන් පෙන්වන්නේ. උබට මේ වස්තුව ත්‍රිමාන එකක් කියලා පේනවානේ? ඒක එහෙම පේන්නේ ඩෙප්ත් පර්සිප්සන් එක නිසයි. මේ වස්තුව සම්පූර්ණයෙන්ම තනි පාට එකක් නම් එහෙනම් එතන ඩෙප්ත් පර්සිප්සන් එකක් නෑ, එතකොට වස්තුව ත්‍රිමාන එකක් කියලා පේන්නේ නෑ.
    shading-sphere-007.jpg

    සීන් එකේ ෂේඩින් එක අයින් කරලා බලන්න, නැත්නම් අඩු කරලා බලන්න, ටෙක්ෂර්ස් චෙක් කරලත් බලන්න.
    තැන්ස් මචන් පැහැදිලි කරාට. ලයිට්ස් වල ලක්ස් එකයි පොසිශන්ස් ටිකයි වෙනස් කරා නම් වැඩේ හරියාවි ඒ කියන්නෙ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    පැල්ලම් නෙවේනේ බං හෙවනැලි නේ
    :no:thanks bump ekata
    සොහොන;19492134 said:
    දන්නේ නම් නැ මෙන්න බම්ප් එකක් මචෝ
    ela bn. thanks bump ekata
    bumpiyooo:nerd::nerd:
    thanks bump ekata
    3D ගැනනම් එච්චර දන්නේ නෑ මචන්.ගොඩක් අය V-ray පාවිච්චි කරනවා රෙන්ඩරින් කරන්න.
    vray eka gana ahala thiyenawa. balanna one thawa tikak hoyala. thanks machan