෴ යකෙක්ගෙන් වැඩ ගමු Convert X to Video converter෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෴ යකෙක්ගෙන් වැඩ ගමු Convert X to Video converter෴

    =======================Convert X to Video ===========================



    නම කියුව හැටියේම ඕගොල්ලෝ දන්නවානේ ConvertXtoDVD සොෆ්ට්වෙයාර් එක හදන කම්පැනි එකෙන්ම තමා මේ වීඩියෝ conventer එකත් හදන්නේ එක නිසා සැකයක් නැතුව වැඩ ගන්න පුළුවන්



    =========================== මෙන්න ඕගොල්ලොන්ට මේකත් එක්කලා එන පහසුකම් ===========================

    videoconverter1.jpg



    • Convert videos to and from any format: MKV, AVI, DVD, Blu-ray, FLV, MP4 converter, ISO, WMV and more ...
    • Compatible with any device and includes predefined conversion profiles: Nexus, iPad, Xbox, PS3, Android, iPhone, tablets, smartphones and more ...
    • Create AVCHD and Blu-ray discs
    • Create custom profiles with your choice of codecs and resolutions Mpeg2, Mpeg4, H264, Xvid, and up to 1080p
    • Many audio outputs available: stereo, multi-channel, AC-3, dts, AAC, Mp2
    • Complete with a comprehensive editing tool: no need for any other program!
    • Convert video to mp3 or other audio formats
    • Burn your conversions to disk (CD, DVD and Blu-ray) with integrated burning engine ,create ISO files or save file to USB



    ==================පහල ලින්ක් එකෙන් crack 2 එක්කලා සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න =================

    https://openload.co/f/6YTawhfM_3g/Keygen.exe
    https://openload.co/f/Vpz6qKjAHuY/vso_convertxtovideo1_setup.exe
    https://openload.co/f/itHgssMxa8E/vsoVideoConverter.exe



    =========================== instal කරගන්න හැටි ===========================

    patch. to the installtion folder, overwriting existing
    files.

    Block <installation folder>\vsoVideoConverter.exe in your firewall, to prevent your license from getting blacklisted.

    Use our Keygen to register the application.




    තවත් ගෙනෙකුට ගන්න බම්ප් පාරකුත් දාගෙන යන්න යාලුවනේ ස්තුති :)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,051
    16,759
    113
    ConvertXtoDVD එක නම් සුපිරි.මේකත් අනිවා එහෙම වෙන්න ඇති.තෑන්ක්ස් මචන්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    size eka low wenadawa orginal ekata wada ara handbrake wage karanna barida ;):eek:

    උබ කියන්නේ H264 ෆෝමැට් එකනේ පුළුවන් බන් අයිපෝන් එකට කන්වෙන්ට් කරන ඔප්ෂන් එක තෝරපන් එතකොට හරි උබට කන්වෙන්ට් වෙලා එන සයිස් එකත් බලන්න පුළුවන් :cool:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19492581 said:
    උබ කියන්නේ H264 ෆෝමැට් එකනේ පුළුවන් බන් අයිපෝන් එකට කන්වෙන්ට් කරන ඔප්ෂන් එක තෝරපන් එතකොට හරි උබට කන්වෙන්ට් වෙලා එන සයිස් එකත් බලන්න පුළුවන් :cool:

    nah mchn uba handbrake convert eka use karala thiywan eka mchn dan ape 4gb witrhra video ekak ea thiyena qulaity ekenma 200 walata adu mb ganakata convert wenwa qulity eka poddka wage adu wenne :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    nah mchn uba handbrake convert eka use karala thiywan eka mchn dan ape 4gb witrhra video ekak ea thiyena qulaity ekenma 200 walata adu mb ganakata convert wenwa qulity eka poddka wage adu wenne :cool:

    ආ ඔව් බන් එක කරන්න පුළුවන් 1.7 gb වීඩියෝ ෆයිල් එකක් මම 500 mb කරා මිනිත්තු 20 ක් ගියේ හරියටම :cool:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19492748 said:
    ආ ඔව් බන් එක කරන්න පුළුවන් 1.7 gb වීඩියෝ ෆයිල් එකක් මම 500 mb කරා මිනිත්තු 20 ක් ගියේ හරියටම :cool:

    :shocked::shocked: aha ela eal man dan down akragannam :cool::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල බ්‍රෝ..:) මම නම් පාවිච්චි කරපු වීඩියෝ කන්වර්ටර් වලින් හොඳම වීඩියෝ කන්වර්ටර් කියන්න පුළුවන් මේවට.. :D

    AVS Video Converter
    Wondershare Video Converter
    Movavi Video Converter

    මේකත් පාවිච්චි කරල බලමු..
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    machan godak sthuthiyi dunnata.... file 3 ma ba gatta.... install karana widiya hariyata terenne na ban...poddak kiyapanko.... patch karana hati thanks....
    rep
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dan ubala meken mokakda karanne machoo dvd wala thiyena films 1 file ekakata convert karana ekada ?

    ඕනෙම වීඩියෝ එකක් කන්වෙන්ට් කරන්න පුළුවන් ෆෝන් වලට අයිපැඩ් වලට බලන්න පුළුවන් වෙන විදිහට

    ඕනෙම වීඩියෝ එකක් ඕඩියෝ එකක් වෙන ෆොර්මැට් වලට කන්වෙන්ට් කරන්න පුළුවන් :)

    වීඩියෝ එක සයිස් ලොකු නම් පොඩ් කරන්න පුළුවන්