වරකාපොල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් පස් දෙනෙක් මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

    20151230_0627081.jpg


    20151230_0759281.jpg


    20151230_0800091.jpg


    වෑන් රියේ ගමන් කළ පිරිස සමන්තුරේ සිට කොළඹ ආගමන විගමන කාර්යාලයට එමින් සිටි පිරිසක් බවත් එහි රියදුරු,කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙනෙක් මියගිය අය අතර සිටින බවත් සඳහන්ය.

    තුවාලකරුවෝ වරකාපොල,කෑගල්ල,වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කර සිටිති.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    වෑන් එක කුඩු පට්ටම් වෙලා. වැදෙන එක වැදිලා තියෙනවා කුඩු වෙන්න. මොකද වෙලා තියෙන්නේ? නින්ද ගිහිල්ලද? පට්ට ස්පීඩ් එකේ ඇවිත් වැදිලා තියෙන්නේ :no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    පේන විදියට වෑන් එකේ ඩ්‍රැයිවර්ගේ තමයි වරද
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පොතේ හැටියට වඩිම අලභයක් වෙනෙන හයින් එක වහනේ හැප්පෙද්දි එ කියනෙන වැන් එක කෙල ගෙන ඇවිල්ලා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බස් එකේ පේන ඩැමේජ් එකේ හැටියට වෑන් එකට කොහොමද බං ඔච්චර බරපතල විදියට ඩැමේජ් උනේ :nerd:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    බස් එකේ පේන ඩැමේජ් එකේ හැටියට වෑන් එකට කොහොමද බං ඔච්චර බරපතල විදියට ඩැමේජ් උනේ :nerd:

    තුවාල වුන අය ගන්න වෑන් එක කපන්න ඇති. ඒකයි ඔහොම පේන්නේ.