පුලුවන්නං කියපල්ල
↑_ දකුණු කෙළවරේ ඉඳල දෙවෙනි අයිකන් එක
Last edited:
රටේ ජනාදිපතිට තියෙන්නෙත් එකම එක ප්‍රශ්නයයි (අර බ්‍රා එකේ කේස් එක )ඒකට උබට දවසකට ත්‍රෙඩ් 2 ක් 3කම ප්‍රශ්න![]()

පුළුවන් නම් කියපල්ලා.. මේක කොණ්ඩම් එකක් නේද..?
උඹගෙ කොම් එකේ නේහ් තියෙන්නෙ..
උඹ කොණ්ඩම් එකක් කියනවා නම් අපි පිළිගන්නවා ඉතිං..

පුළුවන් නම් කියපල්ලා.. මේක කොණ්ඩම් එකක් නේද..?
උඹගෙ කොම් එකේ නේහ් තියෙන්නෙ..
උඹ කොණ්ඩම් එකක් කියනවා නම් අපි පිළිගන්නවා ඉතිං..
hanadama mokakhari moda thread ekak danawa uge computer eke mokakhari gana.රටේ ජනාදිපතිට තියෙන්නෙත් එකම එක ප්‍රශ්නයයි (අර බ්‍රා එකේ කේස් එක )ඒකට උබට දවසකට ත්‍රෙඩ් 2 ක් 3කම ප්‍රශ්න![]()

hanadama mokakhari moda thread ekak danawa uge computer eke mokakhari gana.

නෑ මචං.. ඔය ටාස්ක්බාර් එකේ තියෙන්නෙ.. හොඳට බලපන්කො..

හරි හරි මම කෙලින්ම කියන්නංකො...
කොන්ඩම් එකක් වගේ තියෙන quick start icon එක Ashampoo Burning Software එක..
උඹලට ඒක කියන්ඩ මොලයක් නෑ..
නිකං වෙන වෙන කතා කියල අපහාස කරනව විතරයි..
මේක නිකං කොන්ඩම් එකක් වගේමයි.. සිරාවටම වෙලාවකට මම බලනව මේ මොකක්ද මේ කියල.. මටම පැටලිල..
තොපේ තියෙන කැරි කුහක හිත් හින්ද මට නං දැං එළකිරි එකත් එපා වෙලා තියෙන්නෙ..
ayesh live කාරයවනං මට දැං පෙන්නන්ඩ බෑ..
හෙට 39ක් දෙන්න තිබ්බා.. කමක් නෑ.. එකයිනේ අඩු..

හරි හරි මම කෙලින්ම කියන්නංකො...
කොන්ඩම් එකක් වගේ තියෙන quick start icon එක Ashampoo Burning Software එක..
උඹලට ඒක කියන්ඩ මොලයක් නෑ..
නිකං වෙන වෙන කතා කියල අපහාස කරනව විතරයි..
මේක නිකං කොන්ඩම් එකක් වගේමයි.. සිරාවටම වෙලාවකට මම බලනව මේ මොකක්ද මේ කියල.. මටම පැටලිල..
තොපේ තියෙන කැරි කුහක හිත් හින්ද මට නං දැං එළකිරි එකත් එපා වෙලා තියෙන්නෙ..
ayesh live කාරයවනං මට දැං පෙන්නන්ඩ බෑ..

උඹත් දැන් ජේසන් රූල්ස් වගේ වීගෙන එනව බං![]()
ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇදගෙන නානව![]()
![]()