සාර්තක වෙන්න අවශ්‍ය දෑ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාර්තක වෙන්න අවශ්‍ය දෑ

    අපි හැමෝම කැමතියි සාර්තක පුද්ගලයෙක් වෙන්න. සාර්තක කිව්වහම ආර්තිකය, සමාජ තත්වය, එතකොට පුද්ගලික ජීවිතය ඔය වගේ විවිදාකාර පැති තියෙනවා

    මෙතනදි අපි බලමු හැමදාම මම කතාකරන මාතෘකාව..

    සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?

    කෝ දාමු බලන්න කොමෙන්ටු ටිකක්

    කොමෙන්ටු ටික බලලා දාමු ත්‍රෙඩ් එකක්:yes::yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    පටන් ගත් දෙයක් අත් නොහැරීම. වැරදුනේ කොතනදැයි සොයා එතැන නිවැරදි කර නැවත ආරම්බය. කොටින්ම කියනවනම් රත්තරනේ පසුගාමී නොවීම. :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පටන් ගත් දෙයක් අත් නොහැරීම. වැරදුනේ කොතනදැයි සොයා එතැන නිවැරදි කර නැවත ආරම්බය. කොටින්ම කියනවනම් රත්තරනේ පසුගාමී නොවීම. :yes:

    sira bn mamath sahenna watune patan gaththu dewal bagayakin nawathapu nisa :dull: ea welawe hatiyata ehema nokarath bah :dull:
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මුලින්ම උවනාවක් ඇති වෙන්න ඔනේ තමන්ට සාර්ථක වෙන්න ඔනේද නැද්ද කියලා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සල්ලි ටික ටික අතට එනකොට විවිධ වත්කම් වල ආයෝජනය කරන්න ඕන ... ගොඩක් උන්ට කරන්න වෙන්නෙ ආදායමෙ තරමටම වියදමක් හදාගන්නෙක
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දෙයක පරිපූර්නත්වයට යනකන් එල්ලිලා ඉදීමේ හැකියාවක් තියෙන්න ඕනා..
    අනික උබ කියනවා වගේ ස්මාර්ට් තින්කින්..
    මී කුන විකුනපු කෙනා සිටුවරයෙක් වුනා වගේ පියවරෙන් පියවර වෙනස් වෙවී යන්න ඕනා..
    ඔය අතරේ අමතර ආදායමකුත් හදාගන්න ඕනා..
    නිසි කැපවීමත්, ඉලක්ක හදාගැනීමත්, අවශ්ය වෙලාව එනකන් හැගීම් වලට වහල් නොවීමත් තමයි සාර්තකත්වයේ ලක්ශන..
     
    • Like
    Reactions: shaminda peiris

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,699
    113
    Gampaha
    Experience and bad decisions too.
    නිවැරදි තීරණ ගන්නයි
    අත්දැකීම්
    ඕනෙ වෙන්නෙ.

    අත්දැකීම් ගන්නයි
    වැරදි තීරණ
    ඕනෙ වෙන්නෙ.

    ඉතිං ආයිමත් සාරතකත්වයට ඕනෙ වෙන්නෙ
    නිවැරදි තීරණ
    පමණයි.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එක ආදායම් මාර්ගයක් මත පමණක් විශ්වාසය නොතැබීම :)

    එක ආදායම් මාර්ගයකින් මාසෙට ලක්ෂ 10ක් හොයනවට වඩා ආදායම් මාර්ග 5කින් මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන්නම් ඒක වටිනවා :yes::yes:
     
    • Like
    Reactions: Darkline