මේ අවුරුද්දෙවත් මෙහෙම හිතමු.....

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ අවුරුද්දෙවත් මෙහෙම හිතමු.....

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු

අවුරුද්දේ පළවෙනි දවසේ මේ සිංදුව ඇහුවාම හිතට නැවුම් සුවදායක හැඟීමක් ඇතිවෙනවා:)......
ඩේට ටිකක් නාස්ති කරල මේක අහලම ඉන්න

අදින් පටන් ගන්න මේ අවුරුද්දෙවත් මේ සිංදුවේ විදියට හිතන්න පුරුදු උනොත් මේ ලෝකෙ කොච්චර දේවල් අපේ ඇස් වලට ලස්සනට දකින්න පුළුවන් වෙයිද....

ගොඩක්ම මේක දාන්න හිතුනේ ඊයෙ හවස කිරියේ වෙච්ච සිද්ධි දාමය නිසා....තවත් පැහැදිලිව කිව්වොත් එලකිරි සම්මාන උළෙලට අතරමැදින් එකතු වුන කඩාකප්පල් කිරීම් නිසා, මඩ ගැහිලි නිසා, එකාට එකා මරාගැනීම නිසා......:(

එලකිරිය වෙනුවෙන් තමන්ගේ දෛනික කටයුතුත් අතපසු කරගෙන මේ වගේ සම්මාන උළෙලක් සංවිධනය කරන්න කැප වුන, හැමදාමත් එළකිරියන්ගේ දැනුමට යමක් එකතු කරන්න වෙහෙසුන, එළකිරිය යහපත් තැනක් කරවන්නට තමන්ගේ ශ්‍රමයෙන් දායකත්වය සපයන Mr.Tom ට ඒ සඳහා ප්‍රණාමය පුද කරන්න මේ අවස්තාව කරගන්නවා:)

මේ ටික කියන්නේ එළකිරියේ යහපත් වැඩක්, එකමුතුවක් දැක්කාම ඒක මැද්දට පැනල කඩාකප්පල් කරන්න, මත ගැටුම් ඇතිකරවන්න උත්සාහ කරන කිහිපදෙනාටයි....

බොරුවට මරා ගන්න, කොටවන්න, කඩාකප්පල් කරන්න මහන්සිවෙන වෙලාවේ නරකද හදිස්සියට මොන හරි උදව්වක් ඉල්ලගන්නත්, දන්නැති දෙයක් දැනගන්නත්, දැනුමට යමක් එකතු කරගන්නත් උඹලාට උපකාරී වෙන එලකිරිය වෙනුවෙන් යහපත් දෙයක් එකතු කරන්න උනන්දු උනොත්...

ඒකත් අමාරුම නම් අඩුම තරමේ මේ වගේ අඳබාල වැඩ කරලා කිරියේ ඉන්න අයටත් කිරිය එපා නොකර ඉන්න හිතට අරගෙන අදින් ඇරඹුන අවුරුද්දේ වත් "හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු" කියන අදහස වත් හිතට ගත්තොත් ඒක ලොකු දෙයක්....

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බොරුවට මරා ගන්න, කොටවන්න, කඩාකප්පල් කරන්න මහන්සිවෙන වෙලාවේ නරකද හදිස්සියට මොන හරි උදව්වක් ඉල්ලගන්නත්, දන්නැති දෙයක් දැනගන්නත්, දැනුමට යමක් එකතු කරගන්නත් උඹලාට උපකාරී වෙන එලකිරිය වෙනුවෙන් යහපත් දෙයක් එකතු කරන්න උනන්දු උනොත්...

    මාත් ඔහොම ඉල්ලපු කාලයක් තිවුනා සහෝ.. ඒ විදියට තිවුනු ක්ආලෙකුත් තිවුනා සහෝ...

    උඹට හොඳ 2016ක් වේවා!!!
    දරුවෙක් මල්ලෙක් ඉක්මනින් ලැබේවා!
    ව්‍යාපාරය දියූණු වේවා!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ලෝකය ද්විත්වයි. හොද තියේ නම් නරක ද තියේ. කළු තියේ නම් සුදු ද තියේ.
    ලෝකය යහලත් තැනක් කිරීමට වෙහෙසෙන සියළු ම දෙනාහට මා පවසන්නේ මේ තත්ත්වය අවබෝධකොට ගන්නා ලෙසය. මේ ලොව වෙනස් කරන්නට උත්සාහ කල, කරන, සහ කල සියළු ම දෙනා පිටුපස නරක ද පැමිණියේය. දෙව්දත් බුදුන් මත ගල් පෙරළුහ. නසරතයෙහි ජේසූන් කුරුස ගස මත තබා ඇණ ගැසින.

    නමුත් යහපත සහ හොද ලොවින් අතුරුදන් වන්නේ නැත.

    අප එය වටහා ගත යුතු වෙමු.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    යහපත් දෙයක් කරන්නට පටන් ගන්නවා නම් ගල් සහ මල් සම සිතින් දරා ගන්න හැකි විය යුතුයි...ඒ දේවල් විඳ දරාගෙන ඉදිරියට ගියොත් විතරයි එහි අවසානයක් දකින්න පුළුවන් වෙන්නේ...නැත්නම් ගල් ගහන අයගේ අරමුණු සාර්ථක කරගන්න අනුබල දුන්න වෙනවා...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යහපත් දෙයක් කරන්නට පටන් ගන්නවා නම් ගල් සහ මල් සම සිතින් දරා ගන්න හැකි විය යුතුයි...ඒ දේවල් විඳ දරාගෙන ඉදිරියට ගියොත් විතරයි එහි අවසානයක් දකින්න පුළුවන් වෙන්නේ...නැත්නම් ගල් ගහන අයගේ අරමුණු සාර්ථක කරගන්න අනුබල දුන්න වෙනවා...

    මං ඊයෙ හවස ඉඳන් දැඟලුවේ ඔය ටික කියාගන්න වචන ගලපගන්න තේරෙන් නැතුව:yes:.....සරළව කියල තියෙනවා අක්කේ:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19505188 said:
    අලුත් අව්රුද්දේ හොදම පෝස්ට් එක...:cool::cool:

    සුභ අලුත් අව්රුද්දක් වේවා:):)

    11.gif

    සුභ නව වසරක් වේවා :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් ඔහොම ඉල්ලපු කාලයක් තිවුනා සහෝ.. ඒ විදියට තිවුනු ක්ආලෙකුත් තිවුනා සහෝ...

    උඹට හොඳ 2016ක් වේවා!!!
    දරුවෙක් මල්ලෙක් ඉක්මනින් ලැබේවා!
    ව්‍යාපාරය දියූණු වේවා!!

    :(

    11.gif

    සුභ නව වසරක් වේවා මචෝ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ලෝකය ද්විත්වයි. හොද තියේ නම් නරක ද තියේ. කළු තියේ නම් සුදු ද තියේ.
    ලෝකය යහලත් තැනක් කිරීමට වෙහෙසෙන සියළු ම දෙනාහට මා පවසන්නේ මේ තත්ත්වය අවබෝධකොට ගන්නා ලෙසය. මේ ලොව වෙනස් කරන්නට උත්සාහ කල, කරන, සහ කල සියළු ම දෙනා පිටුපස නරක ද පැමිණියේය. දෙව්දත් බුදුන් මත ගල් පෙරළුහ. නසරතයෙහි ජේසූන් කුරුස ගස මත තබා ඇණ ගැසින.

    නමුත් යහපත සහ හොද ලොවින් අතුරුදන් වන්නේ නැත.

    අප එය වටහා ගත යුතු වෙමු.

    :):)
    මාමගෙ තියරි සරළයි ගැඹුරුයි :cool:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩේ අප්පා ඊයේ හවස මට කිරිය පැත්තේ එන්න වෙලාවක් තිබුනේ නැහැ. එකක් ADSL ලිමිට් වෙලා තිබුනේ. අනික අවුරුද්දේ අන්තිම දවසේ වැඩ අධික නිසා.

    මොකද්ද හැබැට වෙලා තියෙන්නේ.