කොටු කේස් එකක්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොටු කේස් එකක්

    කොටු 11 පිරිලා කියහන්කො අලුත් අවුරුද්දෙ :)
    මාත් දැන් ෆුල් සීනියර් ඈ :shocked: රිදෙයි :lol:

    Capture.JPG

    අන්තිම ශොට් එක තමා වැදුනෙ මෙන්න මේ එක දුන්න එකා කවුද? :eek:

    වැඩකට ඇති දෙයක් කිරියෙ දැම්මෙම නෑනෙ ඉතිං අවුරුදු 5 වඩා කිරියෙ හිටියත් කොහොම කොටු පිරෙන්නද :lol:

    වරෙව් සංතෝසෙට දෙනව තොපිට රෙප් 6 ගානෙ :cool:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    එල එල ...ref දෙන්නෙ නම් නැ ..නිකන් රෙෆ් දුන්න කියලා දවසක් මගෙ ref කපලා...
    5v7nuc.png