මගේ ආදායම් බලපත්‍රය , ලයිසන් , ඉන්ෂුරන්ස් න
සුබ අලුත් අවුරුද්දක් යාලුවනේ
මචන්ලා අවුරුද්ද පටන් ගත්ත ගමන් මාර වැඩක් වුනේ
Office එකට ගිහින් එනකොට මගේ ආදායම් බලපත්‍රය , ලයිසන් , ඉන්ෂුරන්ස් නැතිවෙලා
දන්න කෙනෙක් කියනවද කොහොමද මේ ටික හදා ගන්නේ කියල
ලොකු උදවුවක් ,
නැතිවුනේ - ආදායම් බලපත්‍රය , ලයිසන් , ඉන්ෂුරන්ස්

වෙහෙරහේනේ වැඩ කරන යාලුවෙක් හරි මේකේ ඉන්නවද
බම්ප් එකක් දාගෙන යන්න