ලංකාවේ සැබෑ එකදිපතිවරුන් කවරහුද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    ලංකාවේ සැබෑ එකදිපතිවරුන් කවරහුද?

    Bundesarchiv_Bild_183-H1216-0500-002%2C_Adolf_Hitler.jpg

    PM-Ranil-Wickremesinghe-President-Maithripala-Sirisena.jpg

    Mahinda-Maithri-1.jpg

    දේශපලනේයේදී බලය ලබාගැනීම සදහා සහ තියෙන බලය රැකගැනීම සදහා විවිද උපක්‍රම යොදනවා. සමහරු කියනවා මහින්ද ඒකාධිපතියෙක් කියල.

    එතකොට රනිල්, මයිත්‍රී මහලොකු ප්‍රජාතන්ත්‍රවාදින්ද ? රනිල් ගැන කතා කරනවානම් unp එක අවුරුදු 20 දිගින් දිගටම මැතිවරණ පරාජය වුවත් වෙන කෙනෙකුට තාවකාලිකව හෝ නොදී පක්ෂයේ බලය එකදිපතියෙක් විදියට අල්ලාගෙන හිටිය හැටි ගොඩක් දෙනෙකුට අමතකයි. unp සවිදයකයෝ, නායකයන් ප්‍රසිද්දියේ කිව්වා මෙයාට අස්වෙන්න කියල. එත් නියම ඒකාධිපතියෙක් විදියට බලය අල්ලාගෙන හිටිය. රනිල් කියන්නේ ලංකාවේ ඉන්න දුර්වලම නායකයෙක්. කොටින්ම 2005, 2015 ජනපතිවරණ වලදී ප්‍රදාන පක්ෂ නායකයා විදියට මහින්දට එරෙහිව ඉදිරිපත්වෙන්න තරම් ශක්තියක් තිබ්බේ නැති නායකයෙක්. ඊනියා ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදියෙක්.

    රනිල් පහුගිය කලේ බය උනේ මැතිවරණවලට. මහින්ද මැතිවයනයක් තියෙනවා කිව්වහම් ප්‍රවුර්ති සාකච්ඡා තියෙල අහනවා ඇයි මෙච්චර මැතිවරණ තියන්නේ කියල.

    JR මාමන්ධියගේ කලේ විපක්ෂය පෙළපාලි රැස්වීම් තිබ්බ මැතිවරණ දිනාගන්න, වෙඩි කාල මල මිනි මතින් තමයි මැතිවරණ දිනාගත්තේ. මහින්දට එකදිපති කියන අය "ලාම්පු කලගෙඩි" සෙල්ලම ගැන අහල තියෙනවද දන්නේ නැහැ :lol::lol: නියම ඒකාධිපතිවරු ඔන්න.

    18 වෙනි වියවස්තා සංශෝදනයෙන් තව වරක් තරගකිරීමට අවස්ථා ලබාගැනීම විතරයි වෙන්නේ. ජනතාව තමයි තීන්දු කෙරෙන්නේ කවුද ජනපති කියල. නමුත් විපක්ෂයට කදුළු සල සල ඇඩුවේ ප්‍රජතන්තර්වාදයට කෙල වෙන නිසා නෙවි:lol::lol::lol:, මහින්ද ප්‍රබල ප්‍රතිවාදියෙක් ජනතා සටනේදී. එකට තමයි උන් බය උනේ. ඒ නිසා තමයි රනිල් වෙනුවට මයිත්‍රී ගෙන්න සිද්ද උනේ. ඕක තමයි ඇත්ත. අදෝමැයි !

    දැන් මයිත්‍රී මොකද කරන්නේ. මැතිවරණ එකින් එක කල් දානවා. ඊයේ පෙරේදත් මැතිවරණ කල් දැම්ම. එකදිපතිවරු කියන්න මේ වගේ අයට තමයි. ජනතා කැමැත්තට පයින් ගහනවා. පක්ෂවල දේශපාලන බලය බලෙන් බලය පාවිච්චි කරලා අල්ලගනන්වා. සුපිරි ප්‍රජතන්ත්රවදියෙක් ලු නේ. හික්ස්. unp එකටත් වෙලාව අවහම නාවල ගනීවි.

    මහින්ද මැතිවරණ නොතිය බලෙන් ඉන්න හදනවනම් අපි විරුද්දයි. වයස 120 උනත් කමක් නැහැ. කවුරු උනත් ප්‍රජතන්ත්රිකව ජනතා කැමැත්තෙන් එනවනම් එකේ වරදක් නැහැ. එක වරදක් වෙන්නේ ජනතා කැමැත්තට බය මිනිස්සු

    මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ comment එක දැකල

    http://www.elakiri.com/forum/showthread.php?t=1688532&page=10
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෝවියට් සංගමයට උණු දේම තමයි ඉතින් ස්ටලියන්වාදී jvp ගොයියන්ටත් වෙන්නේ යන එන මන් නැතිවෙනවා ලගදීම

    අපෙත් ඉතින් කටකහනවානේ :P

    මේකට අදාළ නැතත් රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න හදන නිසා කියන්න හිතුන
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    සොහොන;19508504 said:
    සෝවියට් සංගමයට උණු දේම තමයි ඉතින් ස්ටලියන්වාදී jvp ගොයියන්ටත් වෙන්නේ යන එන මන් නැතිවෙනවා ලගදීම

    අපෙත් ඉතින් කටකහනවානේ :P

    මේකට අදාළ නැතත් රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න හදන නිසා කියන්න හිතුන

    ඔව්. ඒ ගොල්ලොන්ට ඕන අස්ථාවර රජයක්. ඒ වෙනුවෙන් තමයි වඩා කරන්නේ. එත් දැන් මිනිස්ස්න්ට එක තේරිලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතාවෙ ඇත්තක් තියෙනව. ඒ නිසා තමයි ඕනෙ එකෙක්ව අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ. මහින්ද මන්ත්‍රීකමක් අරන් තාම දේශපාලනේ එල්ලිල ඉන්නෙ ඇයි?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    කතාවෙ ඇත්තක් තියෙනව. ඒ නිසා තමයි ඕනෙ එකෙක්ව අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ. මහින්ද මන්ත්‍රීකමක් අරන් තාම දේශපාලනේ එල්ලිල ඉන්නෙ ඇයි?

    :rofl::rofl:

    ඒ නිසා තමයි ඕනෙ එකෙක්ව අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ.

    මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි. මිනිස්සු කැමතිනම් ඕනෑතරම් පත්කරගත්තවේ. උබල මහින්දට බය නිසා තමයි මෙහෙම කියන්නේ. :rofl::rofl::rofl:

    මහින්ද මන්ත්‍රීකමක් අරන් තාම දේශපාලනේ එල්ලිල ඉන්නෙ ඇයි?

    මේ ලිපියෙන් කොහෙවත් අදහස් කරේ නැහැ දේශපාලකයන් ජනතා බලයෙක් තේරීම ගැන. කලින් මැතිවරණයෙන් පැරදුනත්, නව මැතිවරණයකින් ජනතා බලයෙන් ප්‍රජතන්ත්රිකව පත්වීම ගැන ප්‍රස්නයක් නැහැ. මැරෙනකම් දේශපාලනේ යෙදුනත් ප්‍රස්නයක් තියෙනවද? ජනතාව තමයි තීන්දු කරන්නේ මහින්ද ඒ ඒ තැනට සුදුසුද නැද්ද කියල. :rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :rofl::rofl:

    ඒ නිසා තමයි ඕනෙ එකෙක්ව අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ.

    මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි. මිනිස්සු කැමතිනම් ඕනෑතරම් පත්කරගත්තවේ. උබල මහින්දට බය නිසා තමයි මෙහෙම කියන්නේ. :rofl::rofl::rofl:

    මහින්ද මන්ත්‍රීකමක් අරන් තාම දේශපාලනේ එල්ලිල ඉන්නෙ ඇයි?

    මේ ලිපියෙන් කොහෙවත් අදහස් කරේ නැහැ දේශපාලකයන් ජනතා බලයෙක් තේරීම ගැන. කලින් මැතිවරණයෙන් පැරදුනත්, නව මැතිවරණයකින් ජනතා බලයෙන් ප්‍රජතන්ත්රිකව පත්වීම ගැන ප්‍රස්නයක් නැහැ. මැරෙනකම් දේශපාලනේ යෙදුනත් ප්‍රස්නයක් තියෙනවද? ජනතාව තමයි තීන්දු කරන්නේ මහින්ද ඒ ඒ තැනට සුදුසුද නැද්ද කියල. :rofl::rofl::rofl:

    අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ කියල කියන්නෙ මිනිස්සු විසින්. එක ප්‍රජාතන්ත්‍රවාදය නෙ.

    දෙවන වතාවෙ බලයට එන්න ඡන්දෙ දෙන්න හොඳ නෑ කියල මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන් පඹයො ඡන්දෙ ඉල්ලුවොත් එකෙක් දිනයි. ඒකයි මහින්ද ඔය පක්ෂෙම එල්ලිල ඉන්නෙ. සිරිසේන මරල හරි නායකකම ගන්න හිතේ ඇති. වෙන පක්ෂයක් හදාගත්තොත් වෙනදේ කියන්න ඕනෙ නැහැනෙ. රනිලුත් පක්ෂෙ නායකකමේ එල්ලිල හිටියෙ ඒක දන්න නිසා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ කියල කියන්නෙ මිනිස්සු විසින්. එක ප්‍රජාතන්ත්‍රවාදය නෙ.

    දෙවන වතාවෙ බලයට එන්න ඡන්දෙ දෙන්න හොඳ නෑ කියල මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන් පඹයො ඡන්දෙ ඉල්ලුවොත් එකෙක් දිනයි. ඒකයි මහින්ද ඔය පක්ෂෙම එල්ලිල ඉන්නෙ. සිරිසේන මරල හරි නායකකම ගන්න හිතේ ඇති. වෙන පක්ෂයක් හදාගත්තොත් වෙනදේ කියන්න ඕනෙ නැහැනෙ. රනිලුත් පක්ෂෙ නායකකමේ එල්ලිල හිටියෙ ඒක දන්න නිසා.

    කවද්ද කොහෙද මිනිස්සු එහෙම කියන්නේ. මිනිස්සු කරන්න ජනතා නියෝජිතයෝ පත් කරන එක විතරයි. මිනිස්සු කියන්නේ රනිල් සහ ගෝලබාලයෝ සෙට් එකද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු හයෙන් ගෙදර යවන්න ඕනෙ කියල කියන්නෙ මිනිස්සු විසින්. එක ප්‍රජාතන්ත්‍රවාදය නෙ.

    දෙවන වතාවෙ බලයට එන්න ඡන්දෙ දෙන්න හොඳ නෑ කියල මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන් පඹයො ඡන්දෙ ඉල්ලුවොත් එකෙක් දිනයි. ඒකයි මහින්ද ඔය පක්ෂෙම එල්ලිල ඉන්නෙ. සිරිසේන මරල හරි නායකකම ගන්න හිතේ ඇති. වෙන පක්ෂයක් හදාගත්තොත් වෙනදේ කියන්න ඕනෙ නැහැනෙ. රනිලුත් පක්ෂෙ නායකකමේ එල්ලිල හිටියෙ ඒක දන්න නිසා.

    අවුරැදු 6කින් ආයේ ඉන්න ‍ඕනි කියලත් තීරණය කරන්නේ ජනතාව විසින්ම තමා. දෙවනි වතාවේ චන්දෙ දෙන්න හොද නැත්තෙ මොකද? කිලි අහුවෙනවාද?

    ඉතින් බණ්ඩාරනායකත් වෙන පක්සයක් හදාගෙ‍‍න ආවේ? මොකක්ද ඒකෙ තියෙන අවුල. ඔය යූඇන්පී කාරයෝ වගේ ස්රීලන්කා කාරයෝ පක්සෙ බදාගෙන නෑ. පුද්ගලයා අනුව තමා චන්දෙ දාන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    අවුරැදු 6කින් ආයේ ඉන්න ‍ඕනි කියලත් තීරණය කරන්නේ ජනතාව විසින්ම තමා. දෙවනි වතාවේ චන්දෙ දෙන්න හොද නැත්තෙ මොකද? කිලි අහුවෙනවාද?

    පිස්සුද..... මහින්දට නැතිව රනිල් දහපාරක් ඉල්ලුවත් මුන් කියාවි කමක් නැහැ රනිල් නේ ඉල්ලනේ කියල. ඒවගේ ගොන් තර්ක තමයි දමන්නේ.

    "නළුවෙක් නොව මොලයක්" ලු නේ :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    ලංකාවේ සැබෑ... 01-02-2016 02:06 AM ethakota hutto mahinda paradilat yanne nathuwa dagalanne mokada?

    :rofl::rofl::rofl::rofl: