ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india



දැනට මේක professionals ලට වලංගු නැති උනාට ඉස්සරහට අනිවාර්යෙන් මේක උන්ටත් දානවා 

දැම්ම හම්බකරන තරමක් හම්බ කරගනිල්ලා ඉස්සරහට කන්න වෙන්නෙ බත් නෙමෙයි ඉට්ලි.
දැන් ඉතින් බඩු බනිස්. කලිනුත් මෙහෙම එකක් අත්සන් කරන්න ගිහින් බේරගත්තෙ අනූ නමයෙන්. ඉන්දියාවෙ රැකියා විරහිත ජනගහනය ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා වැඩියි . මේක අස්සන් කරපු ගමන් දෝරෙ ගලන්න වගේ තලත්තා වලින් ලංකාව පිරෙනවා. ඉන්දියන් කාරයෝ ඇවිත් උඹලගෙ පඩියෙන් බාගෙකට වැඩකරනවා කිව්වොත් බොසාලා නිකන් ඉදීද ? අනිවාර්යෙන්ම ලාබ ඉන්දියානු ශ්‍රමිකයෝ එක්ක ලංකාවෙ මිනිස්සුන්ගෙ බඩට වදිනවා.ඉන්දු ලංකා ආර්ථීක ගිවිසුමට අත්සන් තැබීම පෙබරවාරියේ
චතුර පමුණුව
ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ගිවිසුම 2016 පෙබරවාරි මාසයේදී අත්සන් කිරීමට දෙරටේ එකඟතාව පළවී ඇත.
මෙම එකඟතාව පළවී ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා - ඉන්දියා වාණිජ ලේකම් සාකච්ඡාවේදීය.
මෙම යෝජිත ගිවිසුමට අදාළ ගිවිසුම් රාමුවට අත්සන් තැබීම 2016 පෙබරවාරි මාසයේදී සිදු කෙරේ. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශය කරන්නේ මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට වැඩි වාසි ඇතිවන බවයි.



දැනට මේක professionals ලට වලංගු නැති උනාට ඉස්සරහට අනිවාර්යෙන් මේක උන්ටත් දානවා 

දැම්ම හම්බකරන තරමක් හම්බ කරගනිල්ලා ඉස්සරහට කන්න වෙන්නෙ බත් නෙමෙයි ඉට්ලි.
Last edited:

