බ්ලු ෆිල්ම්ස් බැලීම
මචංලා ,මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. ඉස්සරත් මම මේකේ සද්ද බද්ද නැතුව හිටියා. දැන් මේ සැහෙන කාලෙකින් ආවේ.
මම මේ පොඩි කාරණාවක් ගැන කතාබහ කරන්න මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ.
ඒ තමයි මම ඉස්සර ඉදන්ම, ඒ කියන්නේ ඉස්කෝලේ 11,12 වසර වල ඉන්න කාලේ ඉදන්ම සැහෙන්න වැල ෆිල්ම්ස් බලන්න ඇබ්බැහි වෙලා හිටියේ. මටම කියලා ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ගත්තමත් කලේ වැල බැලීමයි, වැල ඩවුන්ලෝඩ් කිරීමයි තමයි. මම හිතන්නේ මේක සීමාවක් නැතිවම, අන්තෙටම ගියා. කොටින්ම කිව්වොත් මට සොකඩේ හොල්ලන්නත් වැලක් බලන්නම ඕනි.
හැබැයි කොච්චර වැල බැලීම ගැන කියනවා නං මුලදී මුලදී සොෆ්ට්කෝ වැල තමයි බැලුවේ. පස්සේ මේක දරුණු වෙලා අන්තිමේදී හාර්ඩ්කෝ, ගෑන්ග් බෑන්ග්,DP වගේ තත්ව වලටම ආවා. සමානය මට්ටමේ සොෆ්ට්කෝ වැල් වලින් මට සැටිස්ෆයි වෙන්න බැරි උනා.
මේ සීන් එක නිසා මට ඇත්තටම කෙල්ලෙක් දාගන්නවත් ඔනිකමක් තිබුනේ නෑ. මට ලයින් දාපු කෙල්ලොත් ඕනි තරං හිටියා. මට සිරාවටම ආදරේ කරපු කෙල්ලොත් ඕනි තරං හිට්යා. ඒත් මට උන් ගැන කිසිම හැගීමක් නෑ. වැල් බැලිල්ල තමයි මගේ කැමැත්ත උනේ.
කොහොම හරි පස්සේ මට කෙල්ලෙක් සෙට් උනා. ඒ කෙල්ල මට සිරාවටම ලව්, මම අවුරුදු ගානක්, මගේ ජිවිතෙන් වැඩිම කාලයක් දන්නා කෙල්ලෙක්. එකිත් එක්ක පොඩි මෙව්වා එකක් පටන් ගත්තා. ඒ සීන් එක පටන් ගත්තු කාලෙත් මට එකී ගැන පට්ට ආදරේ හිතුනට කිසිම සෙක්ස් ෆිලින්ස් ආවෙම නෑ. කෙල්ලටත් ඒක තේරුනා. ඒකි හොදට ඉගෙන ගත්තු කෙල්ලෙක්. කෙල්ලගේ හිතේ මම සෙක්ස් ගැන මොකුත් දන්නේ නැති නිසා ඔහේ ඉන්නවා කියලා. ඒ පාර ඒකිම මට කොන්ඩම් වැල ඉදලා හැම දෙයක් ගැනම කියලා දුන්නා.
මම දන්නවා මට මෙකි ගැන ෆිලින්ග්න් එන්නේ නැත්තේ මම වැල බාලානං ඇබ්බැහි වෙලා ඉන්න හින්දා කියලා. මොකද උබලා කවුරුත් දන්නවා ඇති Don Jon කියන ෆිල්ම් එක. ඒකෙත් මේ වගේ සීන් එකක් තියෙන්නේ.
වැල බලන්න ඇබ්බැහි උනා කියන්නේ කුඩු ගැහැව්වා වගේ තමයි. හිතේ කිසිම එකගතාවයක් නෑ, කේන්ති යනවා, ඇත්ත ජීවිතේදී කෙල්ලෙක්ගේ මුණ බලලා කතා කරන්න හිතෙන්නේ නෑ මහා ප්‍රශ්න ගොඩයි. ඉතින් කෙල්ලෙක් නැති නිසා ආයේ ආයේ
වැල බලන්නම ඇබ්බැහි වෙලා අන්තිමේදී මේක විෂම චක්‍රයක්.
කොහොම හරි මටම සීන් එක තේරුණා නිසා මම අවුරුදු 12 ක් 12 ක් තිස්සේ එකතු කරපු වැල ඔක්කොම ඩිලීට් කරලා වැල බැලීම නවත්තලා දැම්මා. අන්න ඊට පස්සේ මට ටිකෙන් ටික කෙල්ල ගැන සෙක්ස් ෆිලින්ග් ආවා. කොටින්ම කිව්වොත් වැල බැලීම සම්පුර්ණයෙන්ම නවත්තලා මාස 6 ක් විතර යනකොට මම කෙල්ල දකිනකොටත් උපරිමේට සෙක්ස් ෆිලින්ස් එන්න ගත්තා.
මම මේ මගේ කතාවෙන් කියන්න හැදුවේ ඇත්තටම කිව්වොත් මේ බ්ලු ෆිල්ම්ස් බැලීම ඇබ්බැහි වෙන්න නං එපා කවුරුත්. ඒ කියන්නේ බැලුවට කමක් නෑ, සීමාවක් තියාගෙන. මට උනා වගේ ජීවිතේම අවුල් කරගන්න නං එපා. මොකද බ්ලු ෆිල්ම් බැලුවම ඇත්තටම අපේ මොලේ අවුල් වෙනවා. මොකද අපි බ්ලු ෆිල්ම් එකක් බලද්දී මොලේ හිතෙන්නේ අපි ඒ දේ ඇත්තටම කරනවා කියලා. මේ වගේ ෆිල්ම් සැහෙන ගානක් බලුවම ආපේ අපිට ඇත්තටම කෙල්ලක් එක්ක අහවල් වැඩේ කරලා තෘප්තිමත් වෙන්න බැරුව යනවා. මොකද මොලේ හිතන්නේ අපි සැහෙන වතාවක්, විවිද අය එක්ක මේක කරලා තියෙනවා කියලා. එකයි මම කිව්වේ සමානය මට්ටමේ වැල වලින් පටන් ගෙන ගෑන්ග් බෑන්ග් සීන් බලන්නම මම ඇබ්බැහි උනා කියලා.
දැන් මගේ තත්වේ ගැන කියනවා නං අර කිව්ව ලව් එක නං නෑ, මොකද අපි දෙන්න වෙන් උනා, වෙන වෙන ප්‍රශ්න නිසා. එයා එංගලන්තේ ඉන්නේ දැන්. හැබැයි මගේ හොදම මිතුරිය.
දැන් නං මම ඔය ඉදලා ඉදලා වැලක් බලනවා ඔන්ලයින්. නමුත් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.
උබලත් ඔය ජිල් බලනවා නං රොමැන්ටික් විදියට තියෙන සොෆ්ට්කෝ වැලක් දෙකක් බලලා නිකා ඉඩපලා. තමුන්ගේ ලිංගික ජීවිතේම අවුල් කරගන්න එපා.
මේ කතාවේ මම ජිල්,වැල කියල සදහන් කරලා තියෙන්නේ බ්ලු ෆිල්ම්ස් වලටම තමයි.

gedara thaniyama innakota palui ekai sokade hollane