අනුරාධපුර_වෙදැදුරු

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    අනුරාධපුර_වෙදැදුරු

    මචන්ංල අර අනුරාධපුර ඉන්නෙ වෙද මහත්තයෙක් හෙන famous heart attack වලට එහෙම වෙදකන් කරන. අන්න එහෙට යන google map link එක මේකෙ කවුහරි දාල තිබ්බ බන්. මට දැන් thread එක හොයාගන්න බෑ. මචන්ල දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො. ඒmap එක පොඩ්ඩක්
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මාත් එතුමා ගැන අහල තියනවා බං.....

    අනිවා දන්න කෙනෙක් උදව් කරාවි:yes:
     
    • Like
    Reactions: manarrow