01-03-2016, 12:19 AM
පුක නොදී පල.
මිනිස්සු දෙපාරක් චන්දෙ දීල පත්කරගත්තෙ වෙනසක් කරන්න.
දැන් දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටු.
ලංකාවට දැන් ජාත්‍යන්තරය කැමතියි.
ඉස්සර වගේ ජාතිවාදෙ නෑ සහජීවනය දෝරෙ ගලනව.
කුඩු එතනෝල් ලැම්බෝගිනි පව්ල් වාදය නෑ.
ජාත්‍යන්තරය දිනන්න, යහපාලනය ගේන්න මෙහෙම නොකර බෑ.
හැම දේටම වඩා යහපාලනය වැදගත්.
යහපාලනය හරි හොඳයි.
Last edited by rajitha_ks; 01-03-2016 at 12:20 AM.
|