මාව රැකපු ලේ සිංහලේ
මේ දවස්වල අපේ සමහර සිංහල එවුන්ට සැහෙන්න රිදිලා සිංහලේ ගැන. මොකා මොන විදියට එකමුතු වුනත් සිංහල කොල්ලෝ එකම රැල්ලකට එකමුතු වෙන එක ගැන ගොඩක් දෙනෙක්ට හරි කැක්කුමයි. වෙන ජාතීන්වල අයට වැඩ අපේම සිංහල සමහර අයට කැක්කුමයි.
ඒ අයට කැක්කුම සනීප වෙන්න කියලා මේ video එක දැම්මේ. සිංහලේ ගැන මරක්කලේ මනුස්සයෙක් කියන කතාව අහපල්ලකෝ ඒ මනුස්සයාගේ කඩේට හොරු පැනපු වෙලාවේ.
https://www.facebook.com/rasika.org/videos/vb.100002095014445/944875315592293/?type=2&theater
(මොනවා වුනත් සිංහලේ කියලා අනිත් ජාතීන්ට ගරහන්න ඒක පාවිච්චි කරනවානම් ඒකෙන් පේන්නේ නූගත්කම.වෙනත් ජාතීන්ගේ තාප්පලව ගේට්ටුවල සිංහලේ කියල ගහන එක නම් හෙනම ගොන් වැඩක්. )
මේක දානකොටම ඇවිත් රෙප් කපන්න තරම් රිදුනු උඹත් සිංහල එකෙක් කියල මම දන්නවා බන්.
ඔව් බන්. උඹ කියන නිසා මම අද ඉඳල ජොබ් එකකට යන්න හිතුව.

Last edited: