ඒ කාලේ ගුවන් සේවිකාවෝ
වාණිජ ගුවන් සේවයන්ට ගුවන් සේවිකාවන් තෝරාගනිද්දී පෙනුමට මුල් තැනක් ලැබෙනවා කියන එක නොදන්නා දෙයක් නෙමෙයි නේ.20 වන සියවසේ විවිධ රටවල ගුවන් සේවයන්හි සේවය කල පෙනුමෙන් අඩුවක් නැති ගුවන් සේවිකාවන් ගැනයි මේ ලිපිය.
එයාර් ජැමෙයිකා හි ගුවන් සේවිකාවන් 1969දී
ප්‍රංශ ගුවන් සේවිකාවන්
ගුවන්සේවිකාවන් දෙදෙනෙක් ස්කූටරයක
Braniff Airlines ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් වෙනුවෙන් නිර්මාණය කල ඇඳුම් මෝස්තර
Source:Darkroastedblend.com

Aeronaves Dominicanas ගුවන් සේවය ඩොමිනික් සමූහාණ්ඩුවේ සහ කැරිබියන් රටවල ගුවන් ගමන් සිදුකරයි.
සවුත් වෙස්ට් ගුවන් සේවය 1960 දශකයේදී