ජාතිවාදී වීම

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මචන්ල උඹල මේ thread එකේ දාන්න බලන්න ජාතිවාදී වීමෙන් (තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් යයි සැලකා කටයුතු කිරිමෙන් හා අනිත් ජාතින් පිඩාවට ලක්කිරිමෙන්) අපිට සහ අපේ ළමයින්ට අනාගතයේ ලැබෙන්න පුලුවන් වාසි මොනවද කියල. :):):)
 
Last edited:

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
reputation_neg.gif
ජාතිවාදී වීම 01-07-2016 10:57 AM pray for allah

Hangila rep kepuwata wedak na. Mama ahala thiena prashnayata uththara denna. :)
 
Last edited:
Jan 5, 2016
58
0
0
උඹ කැත විදියට කතා කරන්න එපා, බහුතර සින්හලයාගේ ඔලුව ජාති වාදි නැහැ, සුලු කොටසකගේ මෝඩ වැඩ වලට බහුතරය මොනවා කොරන්නද? සින්හ ලේ ජාතිවාදය වැපිරෙව්වේ බහුතර සින්හලයා නෙවෙයි සුලු මෝඩයෝ පිරිසක්
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නොසලකා බලන් ඉඳපන් අනාගතේ වාසි ලැබෙන්න ලමයි ඉතිරි වෙයිද කියල.බංගලිදේශෙත් බෞද්ධයො හිටපු බෞද්ධ රටක්... ඒකාලෙ උනුත් උඹල වගේ ඔහොම කිය කිය ඉන්න ඇති.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Ow muslim un hodata hitiyanm prashnyak ne unne jathiwadi unne wen wela wenama widiyata jeevath wenna hadanne.. ihtin sinhalayo ponnayo wage balan innada kiyanne.. ane thopi wage thambinta dawa ipadunu un nisa thamai ape ratata mehema wela thiyenne.. para hathhta..
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    niyama jathiwadhin kawdha​
    • hama pansalk ganama palliyak {kuragala muhudu maha vihare...} panasal vinsa kirima {digawapiya muhudu mhah viharewe}
    • wenama kama halal
    • wenama nithi shariya
    • wenama banku
    • uro wage lami dusimk hadala wena rataal allaganima
    • wena jathi winsha karanna wadha beheth gema
    • an agamakayan dyutu thana mara dhamima

    mewata idha tibboth ape lamiyata wahallu wage inna wenne

    DpTju6E.jpg

    dhan ma mukuth kare nathnm lankwatah me tika thamai
     
    Last edited:

    dulaj1300

    Member
    Jan 4, 2016
    71
    5
    0
    අනේමන්දා ඔවට කතාකරන්න ගිහින් මොනා වෙය් ද මන්ද
     
    Jan 5, 2016
    58
    0
    0
    නොසලකා බලන් ඉඳපන් අනාගතේ වාසි ලැබෙන්න ලමයි ඉතිරි වෙයිද කියල.බංගලිදේශෙත් බෞද්ධයො හිටපු බෞද්ධ රටක්... ඒකාලෙ උනුත් උඹල වගේ ඔහොම කිය කිය ඉන්න ඇති.

    ඔච්චර හීනමානයක් මොකෝ උඹලට උඹලා ගැන ඇති වෙලා තියෙන්නේ, බෞධ්දාගම ඔච්චර පිරිහිලා හීන වෙලා යන්න හේතුව අනිත් ජාතින් හෝ ආගම්වත් නෙවේ, උඹලා බෞධ්දාගම හරියට නොපිලිපැදීම, ඕකට අනික් ජාතින් හෝ ආගම් වලට ගරහන්න කලින් තම තමන් හරියට ආගම අදහපල්ලා. තමන්ගේ ආගමික දැනුම වැඩි කරපල්ලා, එතකොට උඹලා බය වෙන්න ඕන වෙන්නේ නැහැ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Ow muslim un hodata hitiyanm prashnyak ne unne jathiwadi unne wen wela wenama widiyata jeevath wenna hadanne.. ihtin sinhalayo ponnayo wage balan innada kiyanne.. ane thopi wage thambinta dawa ipadunu un nisa thamai ape ratata mehema wela thiyenne.. para hathhta..

    Muslim ewun koheda ban wenama ratak illanne? Umbala wage jathiwadee adahas thibuna un nisa thamai ban ratata mehema wune. Lankawa nidahasa gaththu da idan umbala wage unta ona wune Sinhala rajya bashawa karagena sulu jatheenwa pagagen jeewath wenna. 1950 ganan wala idan demallunge gewal ginithiyala 1983 kalu juliya genalla yuddayak ethi karala Sinhala kollo laksha ganak maragaththe umbala wage ewun nisa thamai.
     
    නොසලකා බලන් ඉඳපන් අනාගතේ වාසි ලැබෙන්න ලමයි ඉතිරි වෙයිද කියල.බංගලිදේශෙත් බෞද්ධයො හිටපු බෞද්ධ රටක්... ඒකාලෙ උනුත් උඹල වගේ ඔහොම කිය කිය ඉන්න ඇති.

    :):)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    සිංහල ජාතිය ගැන කතා කිරීම, ජාතියේ දියුණුවට වැඩ කිරීම සිංහල ජාතියට ආදරය කිරීම
    ජාතිවාදී නම්

    ඔව් මම ජාතිවාදියෙක්

    ඒගැන මට ආඩම්බරයි
     
    Jan 5, 2016
    58
    0
    0
    සිංහල ජාතිය ගැන කතා කිරීම, ජාතියේ දියුණුවට වැඩ කිරීම සිංහල ජාතියට ආදරය කිරීම
    ජාතිවාදී නම්

    ඔව් මම ජාතිවාදියෙක්

    ඒගැන මට ආඩම්බරයි

    ඔච්චර හීනමානයක් මොකෝ උඹලට උඹලා ගැන ඇති වෙලා තියෙන්නේ, බෞධ්දාගම ඔච්චර පිරිහිලා හීන වෙලා යන්න හේතුව අනිත් ජාතින් හෝ ආගම්වත් නෙවේ, උඹලා බෞධ්දාගම හරියට නොපිලිපැදීම, ඕකට අනික් ජාතින් හෝ ආගම් වලට ගරහන්න කලින් තම තමන් හරියට ආගම අදහපල්ලා. තමන්ගේ ආගමික දැනුම වැඩි කරපල්ලා, එතකොට උඹලා බය වෙන්න ඕන වෙන්නේ නැහැ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ඔච්චර හීනමානයක් මොකෝ උඹලට උඹලා ගැන ඇති වෙලා තියෙන්නේ, බෞධ්දාගම ඔච්චර පිරිහිලා හීන වෙලා යන්න හේතුව අනිත් ජාතින් හෝ ආගම්වත් නෙවේ, උඹලා බෞධ්දාගම හරියට නොපිලිපැදීම, ඕකට අනික් ජාතින් හෝ ආගම් වලට ගරහන්න කලින් තම තමන් හරියට ආගම අදහපල්ලා. තමන්ගේ ආගමික දැනුම වැඩි කරපල්ලා, එතකොට උඹලා බය වෙන්න ඕන වෙන්නේ නැහැ.
    උඹලා
    උඹ හරි සිංහල බෞද්ධයෙක් වගේ නේද? කට බොරු කීවත් දිව බොරු කියන් නැහැලු බන්.. හම්බයෝ ෆෝම් නොකරමි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ඔච්චර හීනමානයක් මොකෝ උඹලට උඹලා ගැන ඇති වෙලා තියෙන්නේ, බෞධ්දාගම ඔච්චර පිරිහිලා හීන වෙලා යන්න හේතුව අනිත් ජාතින් හෝ ආගම්වත් නෙවේ, උඹලා බෞධ්දාගම හරියට නොපිලිපැදීම, ඕකට අනික් ජාතින් හෝ ආගම් වලට ගරහන්න කලින් තම තමන් හරියට ආගම අදහපල්ලා. තමන්ගේ ආගමික දැනුම වැඩි කරපල්ලා, එතකොට උඹලා බය වෙන්න ඕන වෙන්නේ නැහැ.

    දැන් මම කොහෙද මේකේ බයයි කියල තියෙන්නේ
    මොකද්ද හීන මානේ ??

    යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්න නේ අහන්නේ
    :P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    සිංහල ජාතිය ගැන කතා කිරීම, ජාතියේ දියුණුවට වැඩ කිරීම සිංහල ජාතියට ආදරය කිරීම
    ජාතිවාදී නම්

    ඔව් මම ජාතිවාදියෙක්

    ඒගැන මට ආඩම්බරයි
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    niyama jathiwadhin kawdha​

    • hama pansalk ganama palliyak {kuragala muhudu maha vihare...} panasal vinsa kirima {digawapiya muhudu mhah viharewe}
    • wenama kama halal
    • wenama nithi shariya
    • wenama banku
    • uro wage lami dusimk hadala wena rataal allaganima
    • wena jathi winsha karanna wadha beheth gema
    • an agamakayan dyutu thana mara dhamima

    mewata idha tibboth ape lamiyata wahallu wage inna wenne

    Oya Kuragala prashne den na neda? Othana palli hadala thienne suddage kale. Mama dekala thienawa suddage kale hadapu palliyakuth thienawa dalada maligawata eha peththe.

    Thamunta kemathi kemak kanna thamunta aithiya thienna ona. Apita katawath balen kema denna ba. Mama kanne na beef,pork or mutton mata kawuru hari ewa kanna kiyala bala karanawa nan weradi

    Lankawe koheda sharia neethiya thienne? Muslim ewunta marriage ekata wage wenama neethi thienne suddage kale idan. awurudu 300-400 suddage kale idan thibuna dewal den wenas karanna puluwanda?

    Un lamai hadanne unta kanna denna puluwan nisa. Katawath lamai hadanna thahanamak na. Hebei mamath hithanawa jathi bedayak nethuwa rate pramanaya podi nisa ratata gelapena birth control kramayak enna ona kiyala

    Oya wada beheth katha anan manan boru kata katha. Owa true nan aniwaryen rate neethiya kriyathmaka karanna ona

    ISIS karayo samaniya muslims lata samana karanna epa. LTTE karayo karapu weda walata anith Tamils la pali na ne
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    සිංහල ජාතිය ගැන කතා කිරීම, ජාතියේ දියුණුවට වැඩ කිරීම සිංහල ජාතියට ආදරය කිරීම
    ජාතිවාදී නම්

    ඔව් මම ජාතිවාදියෙක්

    ඒගැන මට ආඩම්බරයි