Dialog වැඩියෙන් Data දෙනවා..
දැන් 4G තියෙන එවුන්ට තමන්ගේ පැකේජ් එකවගේම තව ඩේටා බන්ඩල් එකක් නොමිලේ දෙනවා බං..
ඒ කිව්වේ උඹලගේ Bundle එක ගිගා 25ක් නම් උඹලට තව 25ක් ලැබෙනවා..හැබැයි ඒක රෑ 12 ඉඳන් උදේ 8 වෙනකම් විතරයි..
ඔක්කොම 50යි.හැබැයි ස්පීඩ් එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ.අජූතයි...

Last edited: