උඹලා බීලා ගෙදර ගිහින් මොකද කරන්නේ කියලා දŞ
.
.
.
උඹලා බීලා ගෙදර ගිහින් පිස්සු නටන්න එපා යකොව්. බලාපල්ලා උබලත් මේවගේ වැඩ කරලා තියෙනවද කියලා
තියෙන දෙයක් කාපන්, අලුත් දේවල් හදන්නේ නැතුව.නැත්නම් බඩගින්නේ හිටියනම් මීට වැඩිය හොදයි
phone චාරජ් කරපිය පස්සේ. phone එක පැත්තකම තියපිය. අරූ ගියාද? මූ ගියාද? කෙල්ල කෑවද, දොයිය ගත්තද? රෙද්ද
ගෙදර දොර ඇරලද, දොරට ඇරලද?
පව් යකෝ මු කාර්ඩ් එකකුත් හදලා
ගූ හැත්තෑවයි.. ලගටම ගිහින්
නිදාගන්නේ කොහෙද කියල චෙක් කරපල්ලා
මේවටනම් මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ අප්පා... කුජීතයි
බැලුවනම්, මේ වගේ අසරණ, අනාත,කුජීත උනු එළකිරි එකේ උන්ටත් පේන්න බම්ප් එකක්වත් දාලා පලයල්ලා..

Last edited:
+