පොඩි හෙල්ප් එකක් දියන් 
මං දන්නව සමහර උන්ට මේක ජෝක් එකක් වෙයි සමහර උන් හිතයි පිස්සෙක් කියල
ඒත් බං මේකයි කේස් එක..
.
.
.
මං O/L කරා... ගෙදරින් හෙනටම වියදන් කරා ඒලෙවල් වලටත් . ඒත් ඒක හරියට කරගන්න බැරි උනා
දැන් නං හිතෙනව මං මහ නාස්තිකාරයෙක් කියල
මගෙත් එක්ක හිටපු සමහර උන් කැම්පස් සිලෙක්ට් වෙලා
සිරාවට ඒව දකිද්දිනං පොඩි ජෙලස් ගතියක් එක්ක දුකක් එනවා
ඒත් මට ඕනෙ උනේ කැම්පස් යන්න නෙවේ බං..
මං දන්නව මං ලෙසටම කඩාවැටිලා ඉන්නේ
හිතාගන්න බැරුව...
ඒත් බං මට කොච්චර වැටුනත් මට හිතෙන්නෑ මං වැටිලා කියල..
මට තාමත් හිතෙනවා මට සාර්තක වෙන්න පට්ට ක්‍රමයක් තියනව කියල...
උබල මොකද හිතන්නේ
පොඩි උපදෙසක් දියන්කෝ
ඒත් මට ආයෙ ඒලෙවල් කරන්න හිතෙන්නෑ බං :/ ඒලෙවල් මෙතනින් අයින්ම කරපන්කෝ..
මට ඕනෙ මගේම මොකක් හරි දෙයක් කරන්න... උබල හිතන විදියට මොන වගේ දේකින්ද තැනකට එන්න පුලුවන් ?
ඕලෙවල් විතරක් තියාගෙන මොකක් හරි ඩිප්ලෝමා එකක් කරලා ඩිග්‍රියකට යන්න බැරිද ?
Esoft එකේනං දෙක තුනකටම ඒලෙවල් ඉල්ලුවා.. ඒත් උන්ගෙ මොකද්ද ICT ඩිප් එකක් කරල ඒ ඩිග්‍රියට යන්නත් පුලුවන් කිව්වා ඒක කරන්න වැය කරන කාලෙ අපරාදෙද ? නැත්නම් වෙන මොකද්ද කරන්න පුලුවන්..
උත්තරයක් දියල්ලකෝ

මං දන්නව සමහර උන්ට මේක ජෝක් එකක් වෙයි සමහර උන් හිතයි පිස්සෙක් කියල
ඒත් බං මේකයි කේස් එක..
.
.
.
මං O/L කරා... ගෙදරින් හෙනටම වියදන් කරා ඒලෙවල් වලටත් . ඒත් ඒක හරියට කරගන්න බැරි උනා
දැන් නං හිතෙනව මං මහ නාස්තිකාරයෙක් කියල
මගෙත් එක්ක හිටපු සමහර උන් කැම්පස් සිලෙක්ට් වෙලා
සිරාවට ඒව දකිද්දිනං පොඩි ජෙලස් ගතියක් එක්ක දුකක් එනවා
ඒත් මට ඕනෙ උනේ කැම්පස් යන්න නෙවේ බං..
මං දන්නව මං ලෙසටම කඩාවැටිලා ඉන්නේ
හිතාගන්න බැරුව...ඒත් බං මට කොච්චර වැටුනත් මට හිතෙන්නෑ මං වැටිලා කියල..
මට තාමත් හිතෙනවා මට සාර්තක වෙන්න පට්ට ක්‍රමයක් තියනව කියල...
උබල මොකද හිතන්නේ
පොඩි උපදෙසක් දියන්කෝ
ඒත් මට ආයෙ ඒලෙවල් කරන්න හිතෙන්නෑ බං :/ ඒලෙවල් මෙතනින් අයින්ම කරපන්කෝ..
මට ඕනෙ මගේම මොකක් හරි දෙයක් කරන්න... උබල හිතන විදියට මොන වගේ දේකින්ද තැනකට එන්න පුලුවන් ?
ඕලෙවල් විතරක් තියාගෙන මොකක් හරි ඩිප්ලෝමා එකක් කරලා ඩිග්‍රියකට යන්න බැරිද ?
Esoft එකේනං දෙක තුනකටම ඒලෙවල් ඉල්ලුවා.. ඒත් උන්ගෙ මොකද්ද ICT ඩිප් එකක් කරල ඒ ඩිග්‍රියට යන්නත් පුලුවන් කිව්වා ඒක කරන්න වැය කරන කාලෙ අපරාදෙද ? නැත්නම් වෙන මොකද්ද කරන්න පුලුවන්..
උත්තරයක් දියල්ලකෝ

(තේරෙන්නේ නැත්නං PM එකක් දාහන් උදව්වක් කරන්නං)
, එහෙම පොරවල් හිටියේ, ඉන්නෙත් ෆිල්ම් වල විතරයි