ඔබ දැනසිටියාද-Aviation news and Updates - 1
DID YOU KNOW?
ඔබ දැනසිටියාද
පසුගිය දවස්වල හැමතැනම කතා උන දෙයක් උනා.. ඒ තමයි Quantas ගුවන් සේවයට අයිති Boeing 747 ගුවන්යානයක් එන්ජින් 5ක් එක්ක පියාසර කළා..
ගුවන් යාන ගැන හොයන යට මේක අලුත් දෙයක් නෙමේ උනාට ගොඩක් අයට මේක අලුත් දෙයක්.
ඔන්න ඉතින් අපි කිරියේ උන් එක්ක ෂෙයාර් කරගන්න යන්නේ..
මෙන්න මේකයි සීන් එක,
මෙයාලගේ බෝයින් 747 වර්ගයේ ප්ලේන් එකක එන්ජින් ට්‍රබල් එකක් ඇවිල්ල ජොහැන්නස්බර්ග් වලදී. ඉතින් මෙයාල කරන්නේ එයාලගේ තවත් බෝයින් 747 වර්ගයේම ප්ලේන් එකකින් අමතර එන්ජින් එකක් ගෙනියනවා.
මේ වෙලාවේ එයාලාට ඔප්ෂන්ස් දෙකක් යොදාගන්න පුළුවන් එකක් තමා නැවෙන් යවන එක අනික් එක තමා බඩු ගෙනියන ප්ලේන් එකක ගෙනියන එක.
මේ දෙකම ගැන සලකලා මෙයාලා කරන්නේ ඒ දෙකම අතැරලා දාල එයාලගෙම ප්ලේන් එකක ගෙනියන එක. හැබැයි හැම එයාලයින් එකකටම මේ ඔප්ෂන් එක නෑ. ඒ වගේම හැම ප්ලේන් එකකම එහෙම ගෙනියන්න බෑ.
මේ විදියට ගුවන් යානයේ තටුවේම ගෙනියන එකට කියන්නේ "Fifth Pod Option" කියලා.
මේ ඔප්ෂන් එක තියෙන්නේ කොන්ටාස් එකේ බෝයින් 747 ප්ලේන් 4කට විතරයිලු.
මීට කලිනුත් 2010 දී මෙයාලා මේ වගේම එන්ජින් එකක් ගෙනිහින් තියනවා.
එයාල විතරක් නෙමේ අපිත් ඉස්සර අපේ ට්‍රයිස්ටාර් එක තියනකොට අපිත් ඔහොම ගෙනිහින් තියනවලු..
අපිත් සෙල්ලම් නෑ හරිය...
හරි හරි බැක් ටු topic
මෙන්න මෙහමයි මෙයාල එන්ජින් එක තටුවට සෙට් කලේ...
To prepare an engine for the fifth pod, Qantas removes the fan blades from the engine and installs a fairing over the engine core. They also install an additional fairing over the front of the engine cowling to further reduce drag.
After the engine has been configured, it takes about 3 hours to install the strut which supports the engine on the aircraft’s wing and the engine itself. Qantas says it takes less time for the engine to be removed from the aircraft. The engine and strut are attached to anchor points on the underside of the left wing, inboard of the operating engines.
වැඩිපුර එන්ජින් එකක් කියන්නේ වැඩිපුර බරක් එකතු වෙන එකනේ.. ඉතින් මෙයාලට මේ ඔක්කොම එක්ක ප්ලේන් එක උඩට ගන්න ඕනෙනම් Maximum Take-off weight එක ඉක්මවා යන්න බෑ. ඉතින් මෙයාල කරන්නේ අඩුවෙන් ඉන්ධන පුරවාගෙන යන එක. හැබැයි ඉතින් ඉන්ධන අඩුවෙන ගහන් ජොහැන්නස්බර්ග් යන්න බැරි නිසා මෙයාල පර්ත් වල නැවතිලා ආයි ඉන්ධන පුරවන් තමයි යන්නේ..
ඊට අමතරව මේ වගේ ගුවන් ගමනකදී අවදානම් තත්ත්වය වැඩි නිසා වැඩි වේගයෙන් යන්නත් බෑ..
මේ තියෙන්නේ එයාලගේ ගමන් මග..
හරි ඕක ඔහොම ඉවර උනා කියමුකෝ...
මෙන්න වැඩි විස්තර ටිකක්..
මේක ගැන අපේ ඇතුලේ අය කතා වෙනකොට දාල තිබුන කමෙන්ට් එකක් දාන්නම් වැඩිපුර විස්තර ගැන දැනගන්න කැමති අය වෙනුවෙන්...
"The 3rd Pod (and 5th pod) were part of the Aircraft basic build on the L1011/B747. Airbus were prepared to develop the capability for a 5th pod on the A340 but only as a cost-option based on customer requests. Regarding the L1011, this was and remained until the advent of the A330/A340 the most technically sophisticated Aircraft on the market. Lockheed engineered much of their military and space technology into the Aircraft. The humble 'switch-light', push-buttons that incorporate an illuminated legend (off/on/fault) that dominates cockpits on all of today's Aircraft were first used on the L1011 to produce the 'dark-cockpit' concept (no illumination means everything is on and working as it should), a significant reduction in crew workload.
The AFCS (automatic flight control system) on the L1011 could be used for a complete automatic flight from take-off to landing. DLC (direct lift control) used the spoilers to maintain a constant pitch angle on the glideslope during approach and was later incorporated into the space shuttle for its un-powered landings . The combination of digital avionics and active controls in the L1011-500 delivered in 1978, predate the first 'fly-by-wire' Aircraft when operated in CWS (command wheel steering) mode. The Aircraft was a true wide body, quiet by comparison to its competitors (dubbed the 'whiperliner' by Eastern Airlines in the USA), powerful and fast (M0.9 could be achieved in the cruise). Originally conceived as a twin-engine Aircraft in 1968, the 3rd engine was added to meet runway performance requirements and allowed Lockheed to add a plethora of system redundancy that included another innovation common today, the RAT (ram air turbine). The all-flying tailplane with mechanically geared elevator was unique, as was the ability to separate the 02 cockpit control wheels in case of a jam in pitch or roll and fly the Aircraft from the other side. The Aircraft incorporated the latest manufacturing methods with bonded structures and 01 Aircraft was assembled on the production line every 18 days..."

Last edited:
TFS +13