NTFS/Partition පෙන් Drive, Android වලට සම්බන්ධ කරමු(Enable NTFS/Partition Support)
NTFS/Partition පෙන් drives සමහර Android Devices වලට support කරන් නෑ නේ. FAT32 විතරයි support කරන්නේ සහ පෙන් එක Partition කරලා නම් පලවෙනි Partition එක විතරයි පෙන්නන්නේ. මේකට තියනවා හොද app එකක්, ඒකෙන් පුළුවන් NTFS/Partitioned Devices otg cable එක හරහා Android Device එකට සම්බන්ධ කරලා File read/write කරන්න. මේක Use කරන්න Root access ඕනා නෑ (Without Root Access). මම හිතන්නේ elakiri එකේ මේ ගැන දන්නා අය ගොඩක් ඉන්නවා ඇති. ඒ වගේම නොදන්නා අයත් ඇති.
මුලින්ම මෙම app දෙක google play store එකෙන් download කර ගන්න.
1. Total Commander - file manager
2. USB plugin for Total Commander (Paragon UMS)
හරි. දැන් මුලින්ම USB plugin for Total Commander - Paragon UMS කියන app එක open කර ගන්න.
open කරන් ඒකෙ තියන Enable write mode කියන එක tick කරන්න.
Tick කරාම එන Msg එක Ok කරන්න.
එතකොට මෙන්න මේ වගේ තියෙයි.
ඊට පස්සේ otg cable එකට, usb පෙන් එක හරි Card reader එක හරි connect කරන්න. connect කරාම automatically ඔයාලගේ පෙන් එක/Card reader එක Mount වෙලා app එකේ පෙන්නනවා.
හරි දැන් වැඩේ හරි. ඊට පස්සේ Open Total Commander කියන Button එක Touch කරලා Total Commander App එක Open කර ගන්න.
Open කර ගත්තම ඔයාලගේ පෙන් එකේ/Card reader එකේ තියන Files & Folders පෙන්නයි. Total Commander App එක Use කරලා Files Cut, Copy, Paste කර ගන්න පුළුවන්.
වැඩේ හරිනේ. දැන් pen එක Eject කරන හැටි බලමු. Total Commander App එක Close කරන්න. කරලා USB plugin for Total Commander (Paragon UMS) කියන app එක open කර ගන්න. එක open කරාම පහල පින්තූරේ වගේ තියෙයි.
දැන් ඔයාලගේ app එකේ Mount වෙලා තියන Partitions එකෙන් එක Unmount කරන්න.
ඔක්කොම Partitions Unmount කරාම මේ විදිහට app එක තියෙයි. දැන් ඔයාලට පුළුවන් otg cable එක Android Device එකෙන් ගලවන්න.
+++++++++++++
Enable NTFS/Partition Support on Android Without Root

සුභ අළුත් අව්රුද්දක් වේවා!

කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා මේ පෝස්ට් එකෙන්. Reපෝස්ට් නම් Sorry වෙන්න ඕනා...
Bump එකක් දාන් යන්න, තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න.
Thanks.......
ජය වේවා!

Last edited: