සිරිසේන නානවා - සිංදුව හැදුවේ මම නෙවෙයි.
සිරාගේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා අර පැරකුම් බ්‍රා සිංදුව පොරදන්නේ නැතිව හැදුවේ කියලා.
ඒත් මෙන්න දැන් ඒක හදපු එකා ඊට කලින් ඔක්කොම එළියට දාලා.
කොහොමද සිරාගේ බණ සහ දැන් වැඩ..








(මහින්ද එපා වෙන්න අවුරුදු 8යි.
සිරිසේන එපා වෙන්න අවුරුද්දයි..

)
පවු.බ්‍රා එකට අධිපති දෙයියා වෙන්න ගිය නොබෙල් සාම ත්‍යාග ලාභී කඩප්පුලිගේ කපඩ සිරං...
හමාරයි....!!!




රෙප් කපන්න එපා මචංලා.
පහුගිය ටිකේ කැපුන රෙප් නිසා මම දවස් දෙකක් බඩගින්නේ..
ප්ලීස්...





සිරාගේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා අර පැරකුම් බ්‍රා සිංදුව පොරදන්නේ නැතිව හැදුවේ කියලා.
ඒත් මෙන්න දැන් ඒක හදපු එකා ඊට කලින් ඔක්කොම එළියට දාලා.
කොහොමද සිරාගේ බණ සහ දැන් වැඩ..
President Maithripala Sirisena is lying about the song released on the occasion of the first anniversary of him assuming office seeking to promote himself as some kind of modern-day reincarnation of King Parakramabahu the Great, Colombo Telegraph can reveal today.
Sirisena had checked the script and listened to the song prior to its broadcast. The song was broadcast across all state-run broadcasters. In the face of growing public criticism the video of President Sirisena’s Official Song for 2016, has been removed from You Tube without any reason being offered.
Issuing a statement today President’s Secretary P.B. Abeykoon said “The song has been played by some social networking websites without the permission of the President as well as the Presidential Secretariat”
But the pictures posted by its producer Dr. Arosha Fernando, proved that it was broadcast via state-run ITN.
The producer of the song, senior consultant at Telecommunications Regulatory Commission of Sri Lanka, Arosha Fernando has now deleted all pictures from his Facebook page. But Colombo Telegraph had managed to secure copies prior to its deletion.
President’s Secretary P.B. Abeykoon today said that there was no official song released by the President’s Secretariat or other responsible entities to mark the one year anniversary of democratic governance under the leadership of President Maithripala Sirisena.
But Arosha Fernando’s posts say the song is official.
“President Sirisena listened and approved the song on December 11, 2015 and the producer had posted a picture on his Facebook page” sources closed to President’s Secretariat told Colombo Telegraph. After the approval Fernando and his crew went to Polonnaruwa on January 2nd, 2016 for the shooting of the visuals.








(මහින්ද එපා වෙන්න අවුරුදු 8යි.
සිරිසේන එපා වෙන්න අවුරුද්දයි..


)පවු.බ්‍රා එකට අධිපති දෙයියා වෙන්න ගිය නොබෙල් සාම ත්‍යාග ලාභී කඩප්පුලිගේ කපඩ සිරං...
හමාරයි....!!!




රෙප් කපන්න එපා මචංලා.
පහුගිය ටිකේ කැපුන රෙප් නිසා මම දවස් දෙකක් බඩගින්නේ..
ප්ලීස්...





Last edited:

