Eka deyak eka paarak kiyapan pons.
Game ensina wage 1ma thread eka hamadaama daane nathuwa. ( - )

අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ පරික්ෂා කරගනින් ටොයියෝ
ඕක මේ කව්ද ඉස්සර මහින්දට එක දාගෙන හිටපු එකෙක් මෛත්‍රීට එක දාගන්න කරපු වැඩක්. ආණ්ඩුවෙන් කරා නං ඔච්චර බාල විදියට කරයිද බන්. පොඩ්ඩක් මොළේ පාවිච්චි කරපන්.
![]()
‘නුඹ අපි මිනිසෙක්’ යනුවෙන් පසුගිය දා ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගීතය නිෂ්පාදනය කර එය අන්තර්ජාලයට එක් කළ ආචාර්යවරයෙකු ලෙස ඔහු විසින්ම පෙනී සිටින අරෝෂ ප්‍රනාන්දු නමැත්තා පසුගිය රාජපක්ෂ සමයේද මෙවැනිම වූ සට්ටැඹිකම් වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට කිට්ටු වූවෙක් බව වාර්තා වෙනවා.
![]()
![]()
![]()
ඔහු විසින් පසුගිය රජය සමයේ සිදු කරන ලද දුසිම් ගණනින් යුක්ත වූ දුෂණ වංචා වලින් බිඳක් මෙලෙසින් සටහනක් තබන්නෙමු.
අරෝෂ ප්‍රනාන්දු නමැත්තා පසුගිය රජයේ ස්වාධීන රුපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති අතර එහිදී ඔහු විශාල ලෙස විෂමක්‍රියා වල යෙදී සිට ස්වාධීන රූපවාහිනි සේවයේ කාර්යය මණ්ඩලයේ බලවත් විරෝධය මැද ඉන් ඉවත් කොට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මාරුකර යවා තිබෙනවා.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බලයට පත් ව අනාවරණය වූ දූෂණ සිද්ධීයකට වරද කරුව තනතුරෙන් පහ කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන සුහහීර් සමග එක්වී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වලින් රුපියල් මිලියන 76ක් වැයකොට ටෙළිනාට්‍යයක් සෑදීමට ගිය අනෙක් සමාජිකයා වන්නේද මෙම අරෝෂ ප්‍රනාන්දුයි.
මෙම සිද්ධීන් වලට අදාළ පරීක්ෂණ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර ඒවා වලින් ගැලවී යෑම සඳහා ඔහුට සුඔඋරුදු සට්ටැඹි වැඩ සිදුකිරීමටයි මොහු උත්සහ ගෙන තිබෙන්නේ, එහි එක් දෙයක් පමණී මෙම ගීතය.
කෙසේ නමුත් අදාළ ගීතය සමාජ ජාල වෙබ්අඩවි තුල දැඩි ලෙස විවේචනයකට ලක් විය.
අදාළ කාරණය ගියදුරට ගැන කිවහොත් අවසානයේ ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුදැනුම මත පලවුවක් නොවන බව ජනාධිපති ලේකම් වරයා ට මේ පිළිබඳව නිල නිවේදනයක් පවා නිකුත් කිරීමට සිදු විය.
අප විසින් හෙළි කරගත් කරුණු බිඳක් පමණක් මෙහි සටහන් කොට ඇති අතර මොහු පිළිබඳ තවත් විස්තර අප සතුව පවතී.
අවසාන වශයෙන් අප හට ප්‍රකාශ කළ හැක්කේ පසුගිය සමයේ විවිධ දූෂණ ක්‍රියා සිදු කොට ඇති බොහෝ දෙනෙක් ජනාධිපතිතුමා වෙත කිට්ටු වී එම සියලු දූෂණ ක්‍රියා යට ගසා ගැනීමට නිර්ලජ්ජිත උත්සහයක නිරත වන බවයි.
ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමා විමසිලිමත්ව සිටින ලෙසට ද අප යෝජනා කිරීමට කැමැත්තෙමු.
එතකොට ආණ්ඩුව නොදනිම ද බන් ජාතික නාලිකා වල ඕක දැම්මේ? අනේ බබාලා නේද බන් ආණ්ඩුවේ ඉන්නේ ? ඕව කියහන් යහපාලනයට කතිරේ ගහපු ගොබ්බ ජනතාවට
පුක බිම අනාගෙන ලජ්ජා නැතිව දන්නේ නැහැ , අරකයි මේකයි දැන්
බෙසියර් එක විසි කරපු එක නම් දන්නවා නේද

editing nam ajuuthaipatta low budget scene ekak gihin thiyenne.budget low nethnam ekko hadissiye karala thiyenne

ඕක ලකුණු දාගන්න කරපු වැඩක් බන්. දැන් අතේ මාට්ටු වෙලා තියෙන්නේ කරපු එවුන්. ආණ්ඩුවෙන් කරානන් ඔයිට වඩා හොඳට කරනවා.![]()

ehema scene ekakda![]()

අයි රිදෙනවද මේවා දකින කොට ? රිදෙනවා ඇති නේද? රිදෙනවද??
එකම දේ තොට පේනවා නම් ගිහිල්ල බෙහෙත් ගනින් පොන්නයා
නොබලා ඉඳපන් බුරන්නේ නැතිව ... පොන්සිය

ඕක මේ කව්ද ඉස්සර මහින්දට එක දාගෙන හිටපු එකෙක් මෛත්‍රීට එක දාගන්න කරපු වැඩක්. ආණ්ඩුවෙන් කරා නං ඔච්චර බාල විදියට කරයිද බන්. පොඩ්ඩක් මොළේ පාවිච්චි කරපන්.
![]()
‘නුඹ අපි මිනිසෙක්’ යනුවෙන් පසුගිය දා ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගීතය නිෂ්පාදනය කර එය අන්තර්ජාලයට එක් කළ ආචාර්යවරයෙකු ලෙස ඔහු විසින්ම පෙනී සිටින අරෝෂ ප්‍රනාන්දු නමැත්තා පසුගිය රාජපක්ෂ සමයේද මෙවැනිම වූ සට්ටැඹිකම් වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට කිට්ටු වූවෙක් බව වාර්තා වෙනවා.
![]()
![]()
![]()
ඔහු විසින් පසුගිය රජය සමයේ සිදු කරන ලද දුසිම් ගණනින් යුක්ත වූ දුෂණ වංචා වලින් බිඳක් මෙලෙසින් සටහනක් තබන්නෙමු.
අරෝෂ ප්‍රනාන්දු නමැත්තා පසුගිය රජයේ ස්වාධීන රුපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති අතර එහිදී ඔහු විශාල ලෙස විෂමක්‍රියා වල යෙදී සිට ස්වාධීන රූපවාහිනි සේවයේ කාර්යය මණ්ඩලයේ බලවත් විරෝධය මැද ඉන් ඉවත් කොට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මාරුකර යවා තිබෙනවා.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බලයට පත් ව අනාවරණය වූ දූෂණ සිද්ධීයකට වරද කරුව තනතුරෙන් පහ කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන සුහහීර් සමග එක්වී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වලින් රුපියල් මිලියන 76ක් වැයකොට ටෙළිනාට්‍යයක් සෑදීමට ගිය අනෙක් සමාජිකයා වන්නේද මෙම අරෝෂ ප්‍රනාන්දුයි.
මෙම සිද්ධීන් වලට අදාළ පරීක්ෂණ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර ඒවා වලින් ගැලවී යෑම සඳහා ඔහුට සුඔඋරුදු සට්ටැඹි වැඩ සිදුකිරීමටයි මොහු උත්සහ ගෙන තිබෙන්නේ, එහි එක් දෙයක් පමණී මෙම ගීතය.
කෙසේ නමුත් අදාළ ගීතය සමාජ ජාල වෙබ්අඩවි තුල දැඩි ලෙස විවේචනයකට ලක් විය.
අදාළ කාරණය ගියදුරට ගැන කිවහොත් අවසානයේ ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුදැනුම මත පලවුවක් නොවන බව ජනාධිපති ලේකම් වරයා ට මේ පිළිබඳව නිල නිවේදනයක් පවා නිකුත් කිරීමට සිදු විය.
අප විසින් හෙළි කරගත් කරුණු බිඳක් පමණක් මෙහි සටහන් කොට ඇති අතර මොහු පිළිබඳ තවත් විස්තර අප සතුව පවතී.
අවසාන වශයෙන් අප හට ප්‍රකාශ කළ හැක්කේ පසුගිය සමයේ විවිධ දූෂණ ක්‍රියා සිදු කොට ඇති බොහෝ දෙනෙක් ජනාධිපතිතුමා වෙත කිට්ටු වී එම සියලු දූෂණ ක්‍රියා යට ගසා ගැනීමට නිර්ලජ්ජිත උත්සහයක නිරත වන බවයි.
ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමා විමසිලිමත්ව සිටින ලෙසට ද අප යෝජනා කිරීමට කැමැත්තෙමු.
ශ්‍රිලන්කට්1, උගේ දුෂණ ගැන උබ දැනන් හිටියට උබලගේ ලොක්කා දැනගෙන ඉදලා නෑ වගේ. ඇයි ලොක්කව දැනුවත් කරේ නැත්තේ?දැන් ඉතින් හත්පොලේ ගාගෙන අජුත වෙලා ඉන්නේ.
කොහොමත් හිටං දැනගන්නේ ටික දවසක් ගියාට පස්සෙනේ.ඊට පස්සේ මාද්‍ය නිවේදනයක් එහෙම දීලා (උගේ දුෂණ ගැන මම දැනුවත් වෙලා හිටියේ නෑ ) , අරුව FCID ගෙන්නන එක තමා procedure එක.

මයිත්‍රිත් පොන්නයා තෝ මහින්දගේ බෙටි කන පොන්නයා.
ගමේ ගණිකාව වගේ මහින්දගේ බෙටි හප හප ඇවිදිනවා.
මේ වෙලාවේ කක්කා බර නෑ හෙට උදේට වරෙන් පොන්නයෝ කට පිරෙන්න දෙන්නං!![]()
![]()

යකෝ දැන් ත්‍ර්ඩේ දාන්නත් තහනම්ද....
Reply from GTRZCode:http://www.elakiri.com/forum/showthread.php?t=1720554
Dala thiyana documents fake kiyala ewata legal action gannawa kiyala apita danwala thiyanawa. Ewa real ewa kiyala wagakeema bara ganna usawiyata idiripath wenna kawru hari innawa nam kiyanna ethakota thread eka open karala dennam.![]()
Onna attamona documents da bn? me article eka ganada oya kynne?
![]()