ඉන්ග්‍රීසි කතාකරමුද

මේකයි... දැන් සමහර කට්ටියට ඉන්ග්‍රීසි දැන ගත්තට කතා කරන්න කවුරුවත් නෑ. මටත් මුලදී කතාකරන්න කවුරුවත් හිටියෙ නෑ. දැන්නම් කට්ටිය ඉන්නවා.. ඒත් තාම කතාකරන්න හරියට බෑ. ඉතින් මම මේ දැන් හදන්නේ ඉන්ග්‍රීසි කතාව හදාගන්න වෙහෙසෙන අපි සියලුම දෙනාට ඒකට සුදුසු ස්තානයක් ආරම්භ කරන්න. ඉස්සෙල්ලාම මම බැලුවා සොෆ්ට්වෙයා එකෙක් ඉන්ස්ටෝල් කරන්නැතිව එකට එකතු ව්ලා කතාකරන්න තැනක් හදාගන්න පුලුවන්ද කියලා. බලාගෙන ගිහාම එහෙම බැහැ.ඒක නිසා එයට සුදුසු සොෆ්ට්වෙයා එකක් තෝර ගන්න සිදුවුනා. මම දැනට පාවිච්චි කරලා තියනවා ඉස්කයිප්, වට්සැප්, වයිබර් ආදී නොයෙක් දේවල් මේ ඔක්කොටම පොදු ප්‍රශ්නයක් තියනවා..ඒක තමයි ඉන්නෙ කෝල් එකක නම් කතා කෙරුවත් නැතත් ඩේටා කැපෙනවා. දැන් අපි මෙහෙම හිතමු. අපි කතාකරන කොට විතරක් කී බොඅර්ඩ් එකේ බටන් එකක් ප්‍රෙස්ස් කරලා කතා කරලා ඉවර වුනාම බටන් එක රිලීස් කරන්න තියනවානම් කොහොමද. අන්න එහෙම කලොත් ඩේටා කැපෙන එක අඩු වෙන්වා ඔයාගෙ පැත්තෙන්. ඇත්තටම එහෙම සොෆ්ට්වෙයා ජාතියකුත් තියනවා. මම ඒ ජාතියෙ තුනක් අඳුරගෙන තියනවා.. මේ ඔයාලට දෙන්න යන්නේ එයින් හොන්දම එක. මේකෙ නම QQ ටෝක්. මේ මම ඔයාලට දෙන්නේ මේකෙ ඉන්ග්‍රීසි වෙර්ශන් එක. මේක ඔයාලට කොහේ වත් හොයා ගන්න නැහැ. මම සහතික වෙනවා වයිරස් නැහැ. ඒ වුනත් ඉන්ස්ටෝල් ඇට් යුවර් ඔව්න් රිස්ක්. ඒ කියන්නෙ කොම්පියිටයේ ජල්බරි ගියොට් මාව අල්ලන්න එපා. මෙන්න සොෆ්ට්වෙයා ලින්ක් එක.
http://www.mediafire.com/download/67113m29295rpd9/QT+English(1)(2015-8-6+19-43-0+2603).exe
මේක ඉන්ස්ටෝල් කර ගන්න. ස්තාපිත කරගත් මෘදුකා/න්ගය ඕපෙන් කලාම මෙහෙම එකක් එයි.
දැන් රෙජිස්ටර් වෙන්න. රෙගිස්ටර් වෙඩ්ඩී ඔයාලගෙ ඵොනෙ නුම්බර් එකඉල්ලනවා කෝඩ් එකක් එවන්න. පෝන් නම්බෙර් එක දීලා ටිකක් වෙලා ඉන්න එතකොට කෝඩ් එක එයි. හදිස්සියට ඒක ඔබ ඔබා ඉන්න එපා. මොකද එක පෝන් නම්බෙර් එකකට කෝඩ් එක දෙපාරයි ගෙන්නන්න පුලුවන්.ඊට පස්සෙ ඒ ඵෝන් නම්බර් එක බෑන් වෙනවා. රෙජිස්ටෙර් වෙලා ඉවර නම් සොෆ්ට්වෙයා එකට ලොග් වෙන්න.දැන් කාමර අංක 5741288 ට එන්න එතන මම ඉන්නවා. කරුනාකරලා ඉන්ග්‍රීසියෙන් විතරක් කතාකරන්න. දැන්නැති වචන අපි හදාගමු. හැබැයි රූම් එක ඕපෙන් වෙලා තියෙන්නෙ මම ඒකෙ ඉන්න වෙලාවට විතරයි. අද මම ඉන්නවා.

මේකයි... දැන් සමහර කට්ටියට ඉන්ග්‍රීසි දැන ගත්තට කතා කරන්න කවුරුවත් නෑ. මටත් මුලදී කතාකරන්න කවුරුවත් හිටියෙ නෑ. දැන්නම් කට්ටිය ඉන්නවා.. ඒත් තාම කතාකරන්න හරියට බෑ. ඉතින් මම මේ දැන් හදන්නේ ඉන්ග්‍රීසි කතාව හදාගන්න වෙහෙසෙන අපි සියලුම දෙනාට ඒකට සුදුසු ස්තානයක් ආරම්භ කරන්න. ඉස්සෙල්ලාම මම බැලුවා සොෆ්ට්වෙයා එකෙක් ඉන්ස්ටෝල් කරන්නැතිව එකට එකතු ව්ලා කතාකරන්න තැනක් හදාගන්න පුලුවන්ද කියලා. බලාගෙන ගිහාම එහෙම බැහැ.ඒක නිසා එයට සුදුසු සොෆ්ට්වෙයා එකක් තෝර ගන්න සිදුවුනා. මම දැනට පාවිච්චි කරලා තියනවා ඉස්කයිප්, වට්සැප්, වයිබර් ආදී නොයෙක් දේවල් මේ ඔක්කොටම පොදු ප්‍රශ්නයක් තියනවා..ඒක තමයි ඉන්නෙ කෝල් එකක නම් කතා කෙරුවත් නැතත් ඩේටා කැපෙනවා. දැන් අපි මෙහෙම හිතමු. අපි කතාකරන කොට විතරක් කී බොඅර්ඩ් එකේ බටන් එකක් ප්‍රෙස්ස් කරලා කතා කරලා ඉවර වුනාම බටන් එක රිලීස් කරන්න තියනවානම් කොහොමද. අන්න එහෙම කලොත් ඩේටා කැපෙන එක අඩු වෙන්වා ඔයාගෙ පැත්තෙන්. ඇත්තටම එහෙම සොෆ්ට්වෙයා ජාතියකුත් තියනවා. මම ඒ ජාතියෙ තුනක් අඳුරගෙන තියනවා.. මේ ඔයාලට දෙන්න යන්නේ එයින් හොන්දම එක. මේකෙ නම QQ ටෝක්. මේ මම ඔයාලට දෙන්නේ මේකෙ ඉන්ග්‍රීසි වෙර්ශන් එක. මේක ඔයාලට කොහේ වත් හොයා ගන්න නැහැ. මම සහතික වෙනවා වයිරස් නැහැ. ඒ වුනත් ඉන්ස්ටෝල් ඇට් යුවර් ඔව්න් රිස්ක්. ඒ කියන්නෙ කොම්පියිටයේ ජල්බරි ගියොට් මාව අල්ලන්න එපා. මෙන්න සොෆ්ට්වෙයා ලින්ක් එක.http://www.mediafire.com/download/67113m29295rpd9/QT+English(1)(2015-8-6+19-43-0+2603).exe
මේක ඉන්ස්ටෝල් කර ගන්න. ස්තාපිත කරගත් මෘදුකා/න්ගය ඕපෙන් කලාම මෙහෙම එකක් එයි.
දැන් රෙජිස්ටර් වෙන්න. රෙගිස්ටර් වෙඩ්ඩී ඔයාලගෙ ඵොනෙ නුම්බර් එකඉල්ලනවා කෝඩ් එකක් එවන්න. පෝන් නම්බෙර් එක දීලා ටිකක් වෙලා ඉන්න එතකොට කෝඩ් එක එයි. හදිස්සියට ඒක ඔබ ඔබා ඉන්න එපා. මොකද එක පෝන් නම්බෙර් එකකට කෝඩ් එක දෙපාරයි ගෙන්නන්න පුලුවන්.ඊට පස්සෙ ඒ ඵෝන් නම්බර් එක බෑන් වෙනවා. රෙජිස්ටෙර් වෙලා ඉවර නම් සොෆ්ට්වෙයා එකට ලොග් වෙන්න.දැන් කාමර අංක 5741288 ට එන්න එතන මම ඉන්නවා. කරුනාකරලා ඉන්ග්‍රීසියෙන් විතරක් කතාකරන්න. දැන්නැති වචන අපි හදාගමු. හැබැයි රූම් එක ඕපෙන් වෙලා තියෙන්නෙ මම ඒකෙ ඉන්න වෙලාවට විතරයි. අද මම ඉන්නවා.

Last edited:

..ආවොත් ඇඩ්මින් කමක් දෙනවා