රස්සවාක් හොයනවා

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    රස්සවාක් හොයනවා

    මම රස්සවාක් හොයනවා උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා ලොකු පිනක්...
    මෙන්න මගේ සීවී එක...

    https://goo.gl/DDbtBV - පරිණ එක
    https://goo.gl/ztCX2K - අඵත් එක

    අඵත් සීවී එක නිර්මාණය ÆSP (http://www.elakiri.com/forum/member.php?u=386747) සහොදරයා විසින් ඔහුට බොහොම පින්

    ඇයි රස්සවක් කලේ නැද්ද, කරපු එකෙන් අයින් උනේ ඇයි... වැනි දැනගැනීමට අවශ්‍ය විවිධ දේ ඇත්නම් මට පෞද්ගලික විද්‍යුත් ලිපියක් රවන්න මම කියන්නම් දැනගන්න අවශ්‍ය සියල්ලක්ම...

    මටතේරෙනවා... කට්ටිය බයයි... රස්සාවල් සෙට් කරලා දෙන්න මොකද එයාගේත් කඩ් කුඩු කරයිද දන්නේ නෑනේ..... මමත් කාලයක් ඔයා තත්වයේ හිටියා...

    තෙරැවන් සරණයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2008 මාත් පීකොක් එකෙන් කෑවා, ඊට පස්සේ චෙෆ් ලංකා එකට මාරු උනා.. ඒ කාලේ මාසෙටම 250යි හරි 300යි හරි.වේල් දෙකයි. දවල් සහ රෑ. මාස 8ක් උන්න 2008දි
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බම්ප් මචන්
    ඉක්මනට හොඳ ජොබක් හම්බවෙන්න කියලා පාර්ථනා කරනවා.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    රත්තරං;19564721 said:
    2008 මාත් පීකොක් එකෙන් කෑවා, ඊට පස්සේ චෙෆ් ලංකා එකට මාරු උනා.. ඒ කාලේ මාසෙටම 250යි හරි 300යි හරි.වේල් දෙකයි. දවල් සහ රෑ. මාස 8ක් උන්න 2008දි

    එහෙනම් මව දන්නවාත් ඇති... ඒ දවස් වල ඩිලිවරි කරෙ මම රෙස්ටුරන්ට් එකේ ඉන්න වෙලාවේ සර්ව් කරේ මම...

    සමහර විට මට ඔයවත් මතක ඇති ටිකක් විස්තර කිව්වොත් මතක් කරගන්න බැරි වෙන එකක් නෑ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රස්සාවක් නැහැයි කියල දුක්වෙන්න එපා මචං, ඉක්මණටම හොඳ රස්සාවක් ලැබෙයි. පෙලක් කාලවල් තියෙනවා කරදර වැඩියි. හුඟක් අමාරුවෙන් ඉවසන්න වෙන්න.. ඒත් උත්සහය අත්හරින්න එපා. ජයවේවා! ජය ශ්‍රී!!
    11.gif
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ඔබට ඉක්මනින්ම රැකියාවක් ලැබේවි...
    කිරියේ කවුරු හරි උදව කරයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් මව දන්නවාත් ඇති... ඒ දවස් වල ඩිලිවරි කරෙ මම රෙස්ටුරන්ට් එකේ ඉන්න වෙලාවේ සර්ව් කරේ මම...

    සමහර විට මට ඔයවත් මතක ඇති ටිකක් විස්තර කිව්වොත් මතක් කරගන්න බැරි වෙන එකක් නෑ
    රෙස්ටුරන්ට් එකට ගිහින් නෑ බන්.. මෙස් එකෙන් ගත්තේ. රිගා වල උන්නේ. උබ කෙට්ටු 5යි 5ක් 6ක් විතර උස එකෙක්ද?

    මාස 8ක් විතර උන්නා. මාස 4ක් 5ක් කෑවා පීකොකාගෙන්

    උබට යුඒඊ ලැයිසන් තියෙනවද?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kohomada ban umba CV hadanne? Tharaka wenna epa machan oya widihata CV haduwanam job denne na ban.

    - CV eka max 2 pages.
    - Install and configure ... Owa skills newei ne ban.
    - nikan words danne nathuwa facts liyanna. "4 years experience in network administration" oya wage.
    - CV balanne HR dept eken. Un technical details danne na deep. Habai subject eka dannawa.
    - languages walata "speak" "written", read nathuwa spoken and written kiyala Danna. Hindi ain karanna. English witharai Danna (Jaffna wala position ekakata apply karanawa nam Tamil Danna. ).
    - Podi podi English mistakes ehemath thiyenawa.

    Good luck.
     
    • Like
    Reactions: ampara

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    රත්තරං;19564768 said:
    රෙස්ටුරන්ට් එකට ගිහින් නෑ බන්.. මෙස් එකෙන් ගත්තේ. රිගා වල උන්නේ. උබ කෙට්ටු 5යි 5ක් 6ක් විතර උස එකෙක්ද?

    මාස 8ක් විතර උන්නා. මාස 4ක් 5ක් කෑවා පීකොකාගෙන්

    උබට යුඒඊ ලැයිසන් තියෙනවද?

    හරි මම තමයි ඒ එහෙනම් මටනම් ඔයාව මතකයට එන්නේ නෑ.. මෙස් එකෙන්නම් ගත්තේ අනිවා මව දන්නවා මොකද මම තමයි ගෙන්නේ කෑම වෙන කවුරැත් හිටියේ නෑ ඩිලිවරි වලට

    නෑ සහොදරයා මට යුඒඊ ලයිසන් නෑ
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Kohomada ban umba CV hadanne? Tharaka wenna epa machan oya widihata CV haduwanam job denne na ban.

    - CV eka max 2 pages.
    - Install and configure ... Owa skills newei ne ban.
    - nikan words danne nathuwa facts liyanna. "4 years experience in network administration" oya wage.
    - CV balanne HR dept eken. Un technical details danne na deep. Habai subject eka dannawa.
    - languages walata "speak" "written", read nathuwa spoken and written kiyala Danna. Hindi ain karanna. English witharai Danna (Jaffna wala position ekakata apply karanawa nam Tamil Danna. ).
    - Podi podi English mistakes ehemath thiyenawa.

    Good luck.

    Thankx for the Tips
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි මම තමයි ඒ එහෙනම් මටනම් ඔයාව මතකයට එන්නේ නෑ.. මෙස් එකෙන්නම් ගත්තේ අනිවා මව දන්නවා මොකද මම තමයි ගෙන්නේ කෑම වෙන කවුරැත් හිටියේ නෑ ඩිලිවරි වලට

    නෑ සහොදරයා මට යුඒඊ ලයිසන් නෑ

    එහෙනම් ලැයිසන් නැතුව ඩිලිවරි කලේ කොහොමද?
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    රත්තරං;19564821 said:

    එහෙනම් ලැයිසන් නැතුව ඩිලිවරි කලේ කොහොමද?

    පුටරයේ තමයි කාරාමා බර්ඩුබයි පැත්තේ කරේ
    අනිත් පැති වලට ගියේ අයිති එක්කේනාගේ වාහනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පුටරයේ තමයි කාරාමා බර්ඩුබයි පැත්තේ කරේ
    අනිත් පැති වලට ගියේ අයිති එක්කේනාගේ වාහනේ
    හැබැයි එකක් ශුවර් මුල් කාලේ බංගලි කොල්ලෙක් ද කොහෙද ආවේ.උබ නෙමේ. මේ කියන්නේ 2008 ජනවාරි වගේ..:rolleyes::rolleyes: පස්සේ මාස කීපයකට පස්සේ තමා ලංකාවේ කොල්ලෙක් ආවේ:rolleyes::rolleyes: