අනේ මචන්....... හෙල්ප් මී........

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    අනේ මචන්....... හෙල්ප් මී........

    මචන්... උබලට මෙහෙම අව්ලක් උනොත් මොකද කරන්නේ???? (යාලුවෙකුට උන වැඩක් මිනිහා මගෙන් අඩ්වයිස් ඉල්ලනවා. මට තේරෙන්නේ නෑ කිසිම දෙයක්...)


    යාලුවෙක් ඉන්නවා..... එයා මීට කලින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා.. දැන් ඒ ලව් එක නතර කරලා..... දැන් ඒ කෙල්ල එක්ක ඒ යාළුවගේ යාලුවෙක් යාලු උනොත්.????


    ඒ කියන්නේ මෙහෙමයි... මෙහෙම හිතන්න....
    කලින් යාලු වෙලා හිටියේ X කියලා...
    කෙල්ල L කියමු...
    Xගේ යාලුවා Y කියමු....

    Yයි L එක්ක යාලු උනොත්???

    මේ වගේ වැඩ විච්ච අය කිරියේ ඉන්නවනේ... පොඩ්ඩක් සපෝට් එකක් ඕනේ... මොකද කරන්නේ කියල...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ලව් එක නවත්තල නං අවුලක් නෑනේ නේ. අනික පාවිච්චි කරල අයින් කරන බඩු කැඩිලා බිඳිලා නැත්තන් විසි නොකර එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් යාලුවෙක්ට දෙන්න කියලනේ අපිට පොඩි කාලේ කියල දීල තියෙන්නේ :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,247
    113
    මම දන්න කේස් එකක් තියෙනවා ඔහොම සීන් එකක් කසාද බැඳපු. පොඩි කාලේ ඉඳන් එකට හිටපු කොල්ලෝ දෙන්න දන් මූනවත් බලන්නේ නැහැ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ යාලුවෙක් අවුරුදු 7ක් යාලුවුන කෙල්ල ගේ හොදම යාලුවා එක්ක පොසි සිරා නොවන සීන් එකක් ගිහින් පස්සේ එකී මුට පට්ට සැප දිලා මූට ඉස්සර ඉදන් කැමැත්තෙන් ඉදලා පස්සේ එවා මාට්ටු වෙලා දෙන්න රන්ඩු වෙලා , පරණ කෙල්ල අහවර වෙලා, හොදම යාලුවෝත් තරහා වෙලා දැන් උ බැදලා අගෙට ලස්සනට පවුල් ජිවිතේ ගත කරනවා අවුරුදු 3 කටත් කිට්ටුයි මචන් ඔවා රදා පවතින්නේ මචෝ බදින වයසයි ස්තාවරත්වය එක්ක ඉකමනින් එකල්ස් වෙන්න ඔන නැත් නම් ඔකත් ඉවරයි ඉතින් , කොහොමද වැඩේ නොන්ඩි ප්‍රසිද්ධ වෙනවා ඇයි හොදම යාලුවනේ , එත් ඉතින් ලිද මගේ නම් මම ලිදේ නම් ඇයි කාටත් වෙදනා කියලා තමයි මචෝ කියන්න තියෙන්නේ, එක මම දකින්නේ ඉතින් අවුලක් නැහැ ඉතින් !
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම යාලු උනා කියල අවුලක් නැහැ ඉතින්... :)
    මුනට මුණ හම්බෙද්දී පොඩ්ඩක් විතර ලැජ්ජා හිතෙයි. :P
    ලැජ්ජ නැති එකෙක් නම් ඒත් අවුලක් නැහැනේ :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ නේද යාළුව ගෙ ex gf ට පැණි හලන්නෙ :lol::lol:
    අවුලක් නැහැ..
    හැබැයි ඉතින් යාළුව අනිවාරෙන් හිත හොද නැති කර ගන්නව..
    ඒකෙ ඉතින් අහන්න දෙයක් නැහැ නෙ..

    සමහර විට ඔය කෙල්ල මරාලයක් වෙන්න පුළුවන්..
    ටික දවසක් යාලු වෙලා ඉදල ලස්සනට බූට් එක දීල ඒකි වෙන එකෙක් එක්ක ආයෙ යාලු වෙයි..
    අන්තිමට යාලුවත් නැහැ කෙල්ලත් නැහැ වගේ වැඩක් තමයි වෙන්නෙ..

    නැත්තම් කෙල්ලට ටෝල්ක් කරන්න ඉස්සෙල්ල යාළුවගෙන් අහල හිටපන්..
    අඩෝ මම උබේ කලින් කෑල්ල කරාට කමක් නැද්ද..
    පොඩ්ඩක් ලයින් කරල බලන්නද කියල..
    අඩෝ අවුලක් නෑ බං.. ඕකිට දීපන් හොද සම්බුවක් කියල ඌත් කියයි සමහර විට..

    එතකොට දෙපැත්තම ගොඩ

    කොහොමද ටිකිරි මොලේ..

    :)
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ohoma seen ekak matath thiyenawa..

    mama issara set wela hitapu ekak mage yaluwek ekka set wela dan..

    mata nam ganakwath na..:lol::lol::lol:

    but uu mawa dakkama ahaka balan yanawa..:baffled:

    eth mata ganakwath na.. :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mekai bn thamange kella wena ekek ekka passe yalu unama pattama aul dakiddith
    e kellla koi widihe unath
    e duka widan inna kiyahan bn
    paul kadala paul hadana ewa wadi kal tiyen na
    uta hoda kellek set karala dihan
    mage yaluwatath ohoma una
    uta me dawaswala bana bana api magul hoyanawa
    u araka kata karannat ba kiyaddi
    badaganawa