සුසුකි වෝල්ටි owners manual ඕනේ උන් වරෙල්ලා
මම Suzuki Volty එකක් ගත්තට පස්සේ internet එකේ bike එක ගැන පොඩි search පාරක් දානකොට හම්බෙච්ච විස්තර ටිකක් උඹලත් එක්ක බෙදාගන්න හිතුනා
1. Original owners manual එකේ scan copies
http://www.webalice.it/barbarasalzano/suzukitux/
2. මේකේ තියෙන්නෙත් Gn 250 එකේ එන්ජිම නිසා මේ manual එකෙන් engine එක ගැන බලාගන්න
https://docs.google.com/file/d/0B8ODLPFUxFTpMTdmZThmNGMtMTVlZC00Y2Y2LWEyMWUtNGE3Y2JjZDcyZGI4/edit?ddrp=1&pli=1&hl=en_GB
3. තව වැදගත් වෙන පොඩි පොඩි කරුණු ටිකක්
http://www.mcnews.com/mcn/model_eval/2009augtu250x.pdf
file:///C:/Users/User/Downloads/Getting%20to%20know%20your%20TU250XE.pdf
http://www.suzukicycles.com/~/media/Product/Cycles/TU250X/2011/Brochure/TU250X_SHEET.ashx
4. Bike එක ගැන ප්‍රශ්න තියෙනවනම් මේ forum එකෙන් උදව් ගන්න
http://tu250riders.com/index.php
කවුරුහරි ගාව ඔරිජිනල් service manual එක හරි owners manual එක හරි තියෙනවනම් දාමු අනිත් කට්ටියටත් බලන්න
වැදගත් උනානම් bump එකක් දාල යමු

Last edited: