ගුවන් යානයේ කොටස්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ගුවන් යානයේ කොටස්

    [FONT=&quot]ඔන්න ඉතින් අද post එකක් දාන්න තමා යන්නෙ. කොච්චර අහස් යන්තතර ගැන දැනගෙන තිබුනත් වැඩක් නැනෙ ඒවගෙ තියෙන කෑලි හා ඒවගෙන් කරන දේවල් දන්නෙ නැත්නම්. අද ඉතින් කියලා දෙන්න යන්නෙ airplanes වල ප්‍රධාන parts නැත්නම් කෑලි ගැනයි ඒවගෙන් කරන දේවල් ගැනයි.[/FONT]

    [FONT=&quot]මේ පහල තියෙන ටික තමා airplane එකක තියෙන main parts (ප්‍රධාන කෑලි) ටික.[/FONT]


    1. [FONT=&quot]Cockpit[/FONT]
    2. [FONT=&quot]Fuselage[/FONT]
    3. [FONT=&quot]Engine[/FONT]
    4. [FONT=&quot]Main wings[/FONT]
    5. [FONT=&quot]Aileron[/FONT]
    6. [FONT=&quot]Flaps[/FONT]
    7. [FONT=&quot]Slats[/FONT]
    8. [FONT=&quot]Horizontal tail plane[/FONT]
    9. [FONT=&quot]Elevator[/FONT]
    10. [FONT=&quot]vertical tail plane[/FONT]
    11. [FONT=&quot]Rudder
      [/FONT]
    [FONT=&quot]දැන් ඉතින් මගෙන් අහන්න එපා මෙවට කියන සින්හල නම් මොනවද කියලා, ඒවානම් ඉතින් මම දන්නෙත් නැහැ ඔන්න. [/FONT]
    [FONT=&quot]මේ පහල තියෙන රූපයෙන් පෙන්නලා තියෙන්නෙ අර උඩ තියෙන කෑලි ටික airplane එකක තියෙන්නෙ කොයි කොයි තැන් වලද කියලා.[/FONT]


    mX8wIIX.jpg

    [FONT=&quot]දැන් බලමු මේ එක එක කෑල්ලෙන් වෙන්නෙ මොනවද කියලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 1) [/FONT][FONT=&quot]Cockpit[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Cockpit කියන ඉඩ සාමාන්‍යෙන් වෙන් කරලා තියෙන්නෙ [/FONT][FONT=&quot]pilot's compartment [/FONT][FONT=&quot]එක විදියටයි. ඒ කියන්නෙ airplane එකක් සමාන්‍යෙන් control කරන්නේ මෙතනින්. එතකොට මෙතන තමා pilots ලා set එක ඉන්නෙ.[/FONT]


    [FONT=&quot] 2) [/FONT][FONT=&quot][FONT=&quot]Fuselage [/FONT][/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Fuselage කියන්නෙ airplane එකක මගින්ට හරි බඩුබාහිරාදිය වලට වෙන් කරලා තියෙන කොටස. මේ කොටස සාමාන්‍යෙන් තියෙන්නෙ airplane එකක මැදහරියට වෙන්න.[/FONT]

    [FONT=&quot] 3) [/FONT][FONT=&quot]Engine[/FONT]

    [FONT=&quot]ගුවන් යානයක් ඉදිරියට යන්න ඕනකරන බලය නැත්නම් trust force එක සපයන්නෙ engine එකෙන් තමා.[/FONT]

    [FONT=&quot]4) [/FONT][FONT=&quot]Main wings[/FONT]

    [FONT=&quot]ගුවන් යානයක main part එකක් තමා wings. කට්ටිය දන්නවනෙ ඉතින් ගුවන් යානයක් උඩ යන්න ගුවන් යානයෙ බරට සමාන බලයක් එහෙම නැත්නම් trust force එකක් ඉහලට යොදන්න ඕනෙ කියලා . ඔය trust force එක හදන්නෙ මේ wings වලින්.[/FONT]

    [FONT=&quot] 5) [/FONT][FONT=&quot]Aileron[/FONT]


    [FONT=&quot]Aileron කියන්නෙ flight control surface එකක්. ඒ කියන්නෙ ගුවන් යානයක් තමන්ගෙ X අක්ශය වටෙට කරකවන එක පාලනය කරන්නෙ මෙයා තමා. මේ movement එකට කියනවා rolling movement කියලා. මේක පහල රූපයෙ විස්තර කරලා තියෙනවා.[/FONT]


    CJ2xSl9.gif


    6) Flaps and slats

    [FONT=&quot]Flaps පිහිටලා තියෙන්නෙ wing එකේ පිටිපස්සට වෙන්න (උඩ රූපය බලන්න). Slats පිහිටලා තියෙන්නෙ wing එකේ ඉස්සරහට වෙන්න (උඩ රූපය බලන්න). මේ දෙකේම ප්‍රධාන කාර්යය තමා wing එකෙන් ලබාදෙන lift force එක වැඩි කරන එක. ඒක එහෙම වෙන්නෙ ඇයි කියලා වෙනම පොස්ට් එක්කකින් කියලා දෙන්නම්.[/FONT]

    [FONT=&quot] 7)[/FONT][FONT=&quot] Horizontal Tail Plane

    [/FONT] [FONT=&quot]Horizontal Tail Plane එක පිහිටලා තියෙන්නෙ ගුවන් යානයක පිටිපස්සෙ, plane එක සමබර වෙන විදියටයි.[/FONT]

    [FONT=&quot] 8) [FONT=&quot][FONT=&quot]Elevator

    [/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]Elevator කියන්නෙත් flight control surface එකක්. මෙයා තමා ගුවන් යානයක් තමන්ගෙ Y අක්ශය වටෙට කරකවන එක පාලනය කරන්නෙ. මේ movement එකට කියනවා pitching movement කියලා. මේක පහල රූපයෙ විස්තර කරලා තියෙනවා.[/FONT][/FONT]


    5FTYcJG.gif


    [FONT=&quot][FONT=&quot] 9) [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]Vertical Tail Plane

    [/FONT][/FONT][/FONT]
    [FONT=&quot]Vertical Tail Plane එක පාව්ච්චි කරන්නෙ ගුවන් යානයෙ Rudder එක සවිකරලා තියාගන්න.
    [/FONT]

    [FONT=&quot] 10) Rudder

    [/FONT]
    [FONT=&quot]Rudder කියන්නෙත් flight control surface එකක්. මෙයා තමා ගුවන් යානයක් තමන්ගෙ Z අක්ශය වටෙට කරකවන එක පාලනය කරන්නෙ. මේ movement එකට කියනවා yawing movement කියලා. මේක පහල රූපයෙ විස්තර කරලා තියෙනවා.[/FONT]


    69rwnp9.gif


    [FONT=&quot]ඉස්සෙල්ලා උඩ මම කියපු roll, pitch සහ yaw moment තව හොදට බලන්න පුලුවන්
    [/FONT]

    [FONT=&quot]පහල රූපයෙන්.[/FONT]
    hzWnFq3.gif


    [FONT=&quot]ඉතින් මම හිතනවා කට්ටිය මොනවහරි දෙයක් මෙකෙන් ඉගෙනගන්න ඇති කියලා.
    [/FONT]
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් මචන්
    නිවාඩු පාඩුවේ කියවන්න ඕන වටිනා විස්තරයක් නිසා හෙමින් සැරේ කියවන්නම්
    රේප් දුන්නා

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene