අන්නාසි කනවානම් පරිස්සමෙන්!

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අන්නාසි කනවානම් පරිස්සමෙන්!

    ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන.. :baffled::baffled::baffled:
     
    Last edited:

    SeenRed

    Member
    Jan 16, 2016
    8
    2
    0
    බොහොම ස්තුතියි යාලුවා මේක කියලා දුන්නට. අද තමයි දැන ගත්තේ මෙහෙම දෙයක් ගැන.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    pineappleRipe4.jpg



    මේක මම උබලට කියන්න හිතුවේ මම ඇහැට දැකපු සත්‍ය සිදුවීමක් හින්දා. උබලා අන්නාසි කඩෙන් ගනිද්දී පොඩ්ඩ හොදට හොයල බලලා ගන්න. පොඩි හරි කලු පැල්ලමක් වගේ දෙයක් තිබුනොත් ගන්නනම් එපා පුතෝ. මං මෙහෙම කියන්න හේතුව තමයි අන්නාසි වතුවල වැඩිපුරම ඉන්න සත්තු වෙන්නේ පොලොන්ගුයි නයයි විතරයි. මම අහලා තිබුනා පොලොන්ගු එහෙම මාර ආසයිලු අන්නාසි කන්න. ඒක නිකම් හිතලුවක් විදිහට මගේ හිතේ තිබුනට දැනට අවුරුදු දෙකකට විතර කලින් මං දෑහැට දැක්කා පොළගෙක් වෙලීගෙන අන්නාසි ගෙඩියක් කනවා. උබලා හිතන්න එපා මං නයෙක් අරිනවා කියලා. අහලා නැත්නම් වයසක කෙනෙක්ගෙන් අහලා දැනගනින්. :eek::eek::eek::eek:

    ඒත් මට මේ එකපාරටම ත්‍රෙඩ් එකක් දාන්නම හිතුනේ අපේ පැත්තේ ඉන්න කෙනෙක් සතෙක් පොඩ්ඩක් කාපු අන්නසි ගෙඩියක් දැකලා කඩාගෙන ගිහිල්ලා කාපු හරිය කපලා අයින් කරලා කාලා. අන්නාසි ගෙඩියෙ එහෙම්පිටින්ම පොලොන් විස තිබිලා. හොස්පිට්ල් අරන් ගිහින් පුදුම විදිහට අමාරු වෙලා ආපහු අරන් ආවා. ඒ උනාට එදා ඉදන් මිනිහගේ ඇගේ පොලොන් විස තියෙනවා. ඇගේහැමතැනම තුවාල මතුවෙලා පස්සේ පොලගගේ හැව යනවා වගේ ඒ මනුස්සයගේත් ඇගෙන් කොරපොතු වගේ ගැලවි ගැලවි ගියා. ශොපින් බෑග් 3ක් පිරෙන්නම ඔහොම කොරපොතු ගැලවුනා. අද ඒ මනුස්සයව මං දැක්කා. තාමත් තුවාල පිටින් විදවනවා. ඉතින් උබලත් පොඩ්ඩක් අන්නසි ගනිද්දි වගේම අනිත් පලතුරු ජාති ගනිද්දි පොඩ්ඩක් හොයලා බලලා ගන්න. වවුලෝ කාපුව උනත් ශුවර් නෑ.
    :yes::yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් අහලා තියනවා වෙන පොඩි පළතුරක්
    උනත් කාපු සතා ඊට කලින් මොන වහු කුණක් කාල ආවද කවුද දන්නේ අපිත් ගෙඩිය
    පිටින් ඔබා ගත්තාම සොරි තමා :yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය කතාවේ අත්තක් තියනවා බන්.පොලොඟු අන්නාසි වලට කැමති ...........
    ඉස්සර ඔය එළවලු හේන් ඌරංගෙන් ආරක්ෂා කරගන්න වටේට අන්නාසි හිටවනවලු.ඒවා වලට පොළොංගු ඇදිලා එනවා එන නිසා ඌරො එනවා අඩු වෙනවලු.ඊට පස්සේ පොලොන්ගුන්ගෙන් ආරස්සා වෙන්න තවත් මොනාද මන්දා එකක් හිටවනවලු (මතක නෑ )ස්වබාවික ආරක්ෂක ක්‍රම

    9Y7qmQ3.png
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ශ්‍රී;19580133 said:
    pythons are not poisonous like snakes machan. hey kill their prey by squeezing the animal to death.

    dude this is not about pythons. Just mentioned about cobra and vipers. :yes::yes:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    පොලොන්ගු එහෙම මාර ආසයිලු අන්නාසි කන්න. ඒක නිකම් හිතලුවක් විදිහට මගේ හිතේ තිබුනට දැනට අවුරුදු දෙකකට විතර කලින් මං දෑහැට දැක්කා පොළගෙක් වෙලීගෙන අන්නාසි ගෙඩියක් කනවා.
    :lol::lol::lol:
    patta talk eka.....heeee
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    viper kiyanne kunakatuwa kiyana ekatane.
    tea estate ekakadi mage kakula kewa...idimuna witharay..dawa 3kin wage idimum bessa..no drugs..