කැල්සියම් ඩිපොසිට් වෙනව කකුලෙ
එලකිරි වැසියනි, කකුලෙ කැල්සියම් ඩිපොසිට් උනාම (ෆුට් ඇන්ඩ් හීල් බෝන් ස්පර්) මොනාද කරන ට්‍රීට්මන්ට්ස්. මසාජ් කරන ඒව වගේ. මේක කකුලෙ ආවම ඇවිදින්න අමාරුයි. අඩිය තියනකොට ඇනෙනව වගේ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම කිව්වෙ ඔපරේශන් කරන්න කියල. අම්ම දැනට ඉන්සොල් එකක් දානව ශූ එකට දාල. ඒත් ඒක හැමවේලෙම කරන්න බැ. උබල දන්නවන්ම පොඩි උදව්වක් දෙන්න. සින්හල බේත් හරි කමක් නැ. මේක තිබිල හොද කරගත්ත කවුරුත් ඉන්නවද?