මචං මේ බලි මුණු ගෙවල් වල කාබර වල එල්ලනවද බන්
ආසයි එකක් ගන්න යක්කුන්ගේ එක නෙමේ අර මුණු තියෙන්නේ
කියක් විතර වෙනවද බන් ඔය මුණක් අම්බලන්ගොඩ නේද තියෙන්නේ ඕවා
බම්ප් එකක් හරි දාලා යන්න

Last edited: