ඇතුල්වීම - ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණය&#3538

nimotac

Member
Feb 13, 2014
272
12
0
ඇතුල්වීම - ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණය&#3538

අපේ පැත්තේ වැල්ඩින් shop එකක් තියෙනවා..උගේ පවුල ජීවත් වෙන්නෙත් ඒ shop එක ඇතුලේමයි..

ලග තියෙනවා ත්‍රී වීල් පාර්ක් එකක් ..මුන් කයිය ගහන්න සෙට් වෙන්නෙත් ඔය shop එක ලගට..මුන්ට වැඩකුත් නැහැනේ හිගන්නන්ට ..

අර බල්ලට හැත්ම්ම නැ වගේ ඔහේ දුවනවනෙහ්

ඔතනම තියෙනවා communication එකක්...ඕකට මන් දවසක් ගියාම ගහල තියෙනවා welding shop එකේ උඩින් card board එකක මෙහි ඇතුල්වීම ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණයි කියලා

මටනම් පුකෙනුත් හිනා බන්..

මේ බලපන්කො

ත්‍රීවීල් රථ රියමෝඩයින් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත

(මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න..)

►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..

• ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
• පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත..
• අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
• මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
• මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් ගමන් කරන්න.. මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස ගමන් කරන්න.
• විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
• රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත.
• එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.

►► කහ ඉරකදී..
• කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි..
• නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ..
• ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය..

►►රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී,
• මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න..
• දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත..

• මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි..
• එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මන්තීරුවෙන් පැමිණ හැරවිය යුතුයි..
• හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ.. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන් යා හැක.
• ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කරගෙන යාම පාර මැදදීම කරගෙන යා හැක..එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි..
• වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නෙහි ලතින් භාසාවෙන් තේරුමයි.. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක.. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
• පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක...
• ඔබගේ ත්රීතවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ.. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙං මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න..
• නැවතත් හොදින් මතක තබාගන්න.. මේ පාර ඔබේය.. ඔබේම නිවස වැනිය.. එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..

-උපුටා ගැනීමකි-
 
  • Like
Reactions: vito and chalirox

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    mama me kiyanne kola paatin gahala thiyena eka gana.

    e manussaya thaman ashraya karana ayata salakanna dannawa. nattan umba wage puka kate thiyena ekek oka asse ringanna giyoth karadaraine ban.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,208
    13,091
    113
    33
    ෆින්ලන්ඩ්
    ►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..මේ පාර ඔබේය.. ඔබේම නිවස වැනිය.. එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    mama me kiyanne kola paatin gahala thiyena eka gana.

    e manussaya thaman ashraya karana ayata salakanna dannawa. nattan umba wage puka kate thiyena ekek oka asse ringanna giyoth karadaraine ban.
    රිදිලා..ගෑනි දීලද දන්නේ නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama me kiyanne kola paatin gahala thiyena eka gana.

    e manussaya thaman ashraya karana ayata salakanna dannawa. nattan umba wage pu@a kate thiyena ekek oka asse ringanna giyoth karadaraine ban.

    :rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනෙ යමන් බන් යන්න ඇක්සිඩන්ට් එකක් උනොත් පාරෙ ලොකු ලොකු වාහන මග ඇරලා යද්දි කවුද පිහිටට එන්නෙ රැ 12 ලෙඩ්ඩුන්ගෙ ලෙඩ වැඩි වෙද්දි විල් කාරයො විතරනෙ බන් එන්නෙ වෙන එක බල්ලෙක්වත් එනවාද වාහන තිබ්බත්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
    මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
    බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    සොහොන;19586414 said:
    අනෙ යමන් බන් යන්න ඇක්සිඩන්ට් එකක් උනොත් පාරෙ ලොකු ලොකු වාහන මග ඇරලා යද්දි කවුද පිහිටට එන්නෙ රැ 12 ලෙඩ්ඩුන්ගෙ ලෙඩ වැඩි වෙද්දි විල් කාරයො විතරනෙ බන් එන්නෙ වෙන එක බල්ලෙක්වත් එනවාද වාහන තිබ්බත්

    හොද එවුනුත් ඇති මචන් එත් 1% විතර
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...

    ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..

    සමහර කාර් / වාහන කාරයෝ:
    1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
    2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
    3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
    4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
    5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..

    මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...:dull::dull:

    ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..:dull::dull::no:

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
    මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
    බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:

    :P:P එක නම් ඇත්ත...එත් අපිට පාරේ යන්න අයිතිය තියෙනවා වගේම උන්ටත් අයිතිය තියෙනවා...පාර උන්ගේ වත් අපේ වත් නෙමෙයි නේ.:yes:
     
    • Like
    Reactions: nadeeraLK

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත...:lol::lol::lol:
     
    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    ත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...

    ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..

    සමහර කාර් / වාහන කාරයෝ:
    1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
    2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
    3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
    4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
    5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..

    මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...:dull::dull:

    ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..:dull::dull::no:

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා :yes:

    නියමෙටම කියල තියනවා :D:D
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    අනිවා මචන්.....:D:D:D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ත්‍රී වීල් කියල නෑ බං කාර් ලොරි බස් ඔය මොකාටත්
    එය මගේය.. මගේ..මය තමා..අම්මනේ දුන්නේ:angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    නියමෙටම කියල තියනවා :D:D

    අනිවා මචන්.....:D:D:D

    හදිස්සියක් වුනාම ඕනේ වෙලාවක අත දාල නවත්තගන්න පුළුවන් ත්‍රී වීල් එකක් විතරයි බන්...අපි පාරේ අයිනක මැරෙන්න වැටිලා හිටියත් නවත්තල ඇවිත් මොකද කියල බලන්න ඉන්නේ ඒ මිනිස්සු විතරයි...ඔය ලොකු වාහන මලාට බලන්නේ නැහැ...කරදයක් වෙලා අත දැම්මත් නොදැක්ක සේ යන්නේ...:yes::yes: