It මල්ලිලට .. උපුටා ගැනීමකි..
IT මල්ලිලාට දැන් තමයි උණ ගැනිල තියෙන්නෙ. අපි CEPA/ETCA එකට විරුද්ධව leaflet බෙදනකොට, බුකියෙ කෑ ගහනකොට, strike කරනකොට අපිට කුහකයො,මිනී මරණ දොස්තරලා කිව්වා .අපි එදා කෑ ගැහුවෙ උඹලගෙ රස්සා වෙනුවෙන්. දැන් ඔය share කරන peon job වලට PhD කාරයො apply කරල කියල share කරෙ මීට මාස 2කට විතර කලින්.
SAITM එක ගැන කියන්නෙත් එච්චරම තමයි. ළමයෙක් ගෙන් ලක්ශ 120 ගානෙ අරගෙන Neville මහත්තය කරන්නෙ තුප්පහි business එකක්. දැනගනිල්ල ඕක දැම්මොත්, තව සක්විති business කාරයො 10ක් 15ක් medical faculty කියල board එල්ලගෙන අවුරුද්දට low quality doctors ල 2000ක් විතර එලියට දානව.උන් ගෙන් බෙහෙත් ගන්න වෙන්නත් උඹලටයි,උඹලගෙ අම්මල තාත්තලටයි. මොකද අපි දන්නව හොඳ දොස්තරලා කවුද හොරු කවුද කියල. අපිට අපේ පවුල් වල අයට ප්‍රශ්නයක් නැ. ඕවට අවසර දෙන දේශපාලුවෝ කැස්සටත් Sinagapore,USA යන්නෙ. උඹලගෙ අම්මල තාත්තට මොනවා හරි උනොත්, උඹලට හැප්පෙන්න වෙන්නෙත් උන්ගෙ ළමයි එක්ක.
Medical education එක තියෙන්න ඕන ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න හොඳම අය තෝරල දොස්තරලා කරන්න මිසක් කාගෙවත් දොස්තර හීන හැබෑ කරන්න නෙමෙයි .
ඉස්සුවේ facebook එකෙන්

MY3 ta chande deela iwara wela mona jokes da me