සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්

    අද මට අපේ පංතියේ හිටපු කෙල්ලෙක් හම්බවුනා.ඉස්සර ඒකි හෙන ලස්සන පිරිපුන් ඇගක් තිබ්‍බ කෙල්ලෙක්.ඔක්කොම ගානට මැච් වෙන.

    ඒත් ඒ කෙල්ලගේ පපුව දැන් ඇගට වඩා ලොකු වෙලා බං.බැදලා දැන් අවුරුද්දක් විතර ඇති.තවම ළමයින් ඇත්තෙත් නෑ බං.

    මම ඇහුවා උඹ කන දේවල් බඩට යන්නේ නැතිව මඟ නවතිනවද කියලා.ඒකි කිසි උත්තරයක් දුන්නේ නෑ.හැබැයි ඒකිටත් ඕක මානසික ප්‍රශ්නයක් වගේ ඉන්න විදියෙන්නම් පේන්නේ.

    මගේ හොඳ ෆිට් එකක්.ඒකයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක ඒකිගේ මනුස්සය බලාගනී බන් උඹ මොකද ඕකට කලබල වෙන්නෙ. :lol:
    ෆොටෝ එකක් වත් තිබ්බනං උපදෙසක් දෙන්න තිබ්බ හැබැයි :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    5.gif
    සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්
    post-110658-1240494903.gif

    :D