ecta(ඕන්නන් cepa) වලට බැන බැන ඉන්න එවුන්ට..
මේකෙ හුගක් අය එක්ට (ecta)එක්ක ගේමෙන් ඉන්නව කියල පේන්ඩ තියෙනව..බුකියෙත් එච්චරටම නැතත් දැන් දැන් විරෝධයක් පටන්ගෙන තියෙනව..(බුකියෙ වැඩි ප්‍රතිසතයක් පොඩි එවුන් ආතල් ගන්න එවුන් ඉන්න හන්ද ඕක වැඩිය නැගල ගිහින් නැ..සිංහලේ, මඩු වලිග කේස් එක වගේ නන් එවුන්ටත් පීල් වෙනවනෙ..)මොනව වුනත් it කාරයන්ට, ඒ කියන්නෙ it පීල්ඩ් එකේ ඉන්න ,එන්ඩ ඉන්න එවුන්ට කියන්න තියෙන්නෙ නිකන් ඉන්ඩ එපා කියන එකයි..ඒ කිවෙ ප්රොපයිල් පික්චර් එකක් දාන්, පොන්නයො පොන්යො කියන් කැගහන්න නෙවෙයි.
තමන්ගෙ වැඩ කිඩ පෙන්නන්ඩ කියන එකයි..ලගදි දැක්කනෙ ගොයියො සෙට් එක අමුඩ ගහන් පාරට බැස්ස ඒ ගොයියන්ගෙ වැඩ කිඩ..එතකොට ඩොකාල, පෙරකදෝරුවො මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල විරෝදෙ පලකරනව..ඉතින් it ෆීල්ඩ් එකේ ඉන්න පොරලට තියෙන්නෙ තමන්ගෙ වැඩ පෙන්නන එක..රටේ ආර්ථික මර්මස්ථාන ගුවන් තොටුපොළවල්,සන්නිවේදන මධ්‍යස්ථාන ,ඕවගෙ ඉන්න එවුන් එකතුවෙලා වර්ජනයක් කරොත්,නැත්තන් අකුරට වැඩ කරොත් මොනව වෙයිද...රටම එක තැන නවතිනව..තවත් ඕන් නන් ඔය මහ එව්න් යුස් කරන නෙට්වක් ටිකට ඇටැක් එකක් දෙනව..වැරදි මැසෙජ් එකක් ගියොත් කොහොමද ඕකුන්ගෙ සිකුරිටි නෙට්වක් එහෙකට ත්‍රස්තවාදියෙක් ඇවිත් ඉන්නව කියල...ලැට් එකටවත් යන් නැතිව ඉදියි ඕකු..
...ඉක්මනට මොලේ කල්පනා කරල වැඩ කරොත් දැනටත් පරක්කු නෑ....yes

Last edited: