still love the original one .


this cover is right up there as well 
shanudri lassanata kiyanawa ned bun.shihanta oita wada hodata kiyanna puluwan.kohoma unath dennatama suba pathanawa.dewana watayata yanna puluwan


පිස්සුද බං.ඔරිජිනල් එක තමා මටනම්.

but me cover eka hodai wenas color ekakin ne ahenne original ekata wada 
අනික කමල් පට්ටම නළුවා.ආයේ ඒ වගේ නළුවෙක් ලංකාවේ බිහි වෙන්නේ නෑ..උන් එන්නේ නැහැ ඔය දෙකයි පනහේ ප්‍රෝග්‍රෑම් වලට..![]()

මේ කවදා ගිය එකක්ද බන්??? නොට් බෑඩ්.. අරකිගේ පට්ට ලුක් එක බන්.. ෆීලින්ග් මේහ්..!


